වලල්ලාවිට ගෙවතුවලද කැලෑවේද මෙවර ගොරකා ඵලදාව ඉතා හොඳින් දක්නට ලැබේ.එය ගැමියන්ගේ අමතර ආදායම් මාර්ගයක් වි ඇත. ගොරකා කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 160 -180 මිළකට අළෙවි වේ





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටට කෙල උනනවා....(ස)
විකුණන්න ගියහම ගොරවයිද දන්නෑ..........(ස)
ගොරකා වල ඇතුළේ තිබෙන මදය හරිම රසයි. (නි)
ගොරකත් දඩ මස් කරනවලු සමහක් උදවිය . (දී)
අස්වැන්න වැඩි වෙනකොට මෙයාල කරන්නේ මිල අඩු කරන එකනේ...මතකනේ බිත්තර වලට වෙච්ච දේ...අනේ ඒ වගේනම් කරන්න එපා....(ස)
උදේශ්, ගොරකා මද රසයි කියලා ඔයා අදද දන්නේ....අනේ පව්....(ස)
දැක්කත් ඇඹුලයි (දී)
ගෙරකා ගම් නෙමෙයි, මේ සල්ලි ගස්. (නි)
ජීවා, බිත්තර වගේද?...අස්වැන්න වැඩි වෙනකොට මිළ අඩු නොකර මේවා කල් තියා ගන්න පුලුවන්‍නේ...... (නි)
මේවා අධික මේදය අඩුකරණ රුධිර ධාවනය සමබරව පවත්වාගෙන යාම සදහා මහගු ඖෂධයකි....(ස)
පුරාණ පුස්කොලපත්වල පවා අඩංගු වටිනාම බෙහෙතක් , රසවත් පලතුරක් , අනාගත පරපුරට දැන ගැනීමට මීට වඩා විස්තර ඉදිරිපත් කරන්න..... (ස)
ඔය කඩේ තියෙන්නේ ඕනෑ තරම් ගන්න. (නි)
දකිනකොටත් ආසයි මට. (නි)
අනේ මටත් ටිකක් එවන්නකෝ. දැක්කම ලස්සනයි. (නි)