චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය. රෝහල පෙනෙන මානයේ පදික වේදිකාව ඇගේ තිඹිරි ගෙය විය. සැමියාගේ හා පාරේ ගිය අයගේ උදව්වෙන් දරුවා බිහිවිය. රෝහලෙන් ගිලන් රියක් එම ස්ථානයට ලඟාවන විටද ඇගේ සැමියා වින්නඹු සේවය කරමින් දරුවා මෙලොවට එමින් සිටියේය. මවත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව චීන වෛද්‍යවරු කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිබබෝ, ඔබ නොදනී............. මුළු ලොවම දනී..............
කුමාරි නිවැරදියි (නි)
ලෝකයේ මිනිස්සු මොන තරම් හොදද (දී)
පුදුමාකාරයි. (නි)
සැමියට බිරිදගේ වටිනාකම තවත් වැඩි වෙන්න ඇති...(නු)
දයා, ඔබ හරි. (නි)
සන්ජි ඔයා හරියටම හරි..මේ අම්මට, පවුලටම නිදුක් නිරෝගී බව අත් වේවා.....
අනේ මන්දා, දැන් මේ ලෝකේ පුදුම දේවල් තමයි වෙන්නේ.
උපන් ස්ථානය කොහෙකියලද දාන්නේ ?
බිරිද නොදත් සමගියේ නියම පැත්ත ඕක තමයි
සැමියා බිරිදගේ දෙවියා කියන්නෙ සහතික ඇත්ත...
මෙලොව උපදින්නත්, මිය යන්නත් මෙතනයි කියා වෙන් කළ හැකි ස්ථානයක් හෝ වේලාවක් නැත.
දරුවෙක් උපදින වේදනාව අම්මාට විතරක් නෙමෙයි, තාත්තටත් දැනෙන්‍න ඕනේ.එුක ලංකාවේ ගොඩක් සිද්ධ වෙන්නේ නැහැ
උපදින්නත් මැරෙන්නත් වෙලාවක් නැහැ නෙව
ලංකාවේ එකෙක් හිටිය නම් අතවරයක් කරලා නවතින්නේ
නොපතන නොසිතන මොහොතක සියල්ල සිදුවේවි. එය අප නොදනී. දෙයියෝ දනී. ලියවිල්ලේ සඳහන් ලෙස සියල්ල සිදුවෙන්නේය.
දෙවියන් වගේ පිහිටට එන මිනිස්සු කොහෙත් ඉන්නවා
දරුවෙක් බිහිවන එක මාර වැඩක් වෙන්නේ කොහොමද
අනේ මේ වගේ දෙයක් මට උනානං මටත් විලිරුදාව හැදෙනවා !!!!
මාර වැඩක්නේ
මහත්තය හිටිය නිසා හොදට ගිය නැත්තන් කාට කියන්නද ..දරුවාගේ වාසනාව ..