දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රාන්තයෙන් දිවයිනට පැමිණ යැයි ඉතිහාසයේ සදහන් පරම් පරාවෙන් එන තෙලිගු ජනතාවගේ ගමේ වරිගේ සභාව තඹුත්තේගම - කුඩාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී රැස්විය.
ජාතික සහජීව ආමාත්‍යංශ ලේකම් වජිර නාරම්පාව මහතා හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ.
කුඩාගම ගමේ තෙලිගු පවුල් 380 පමණ ඡිවත්වේ.
කළාවැව නායක ආරච්චි සමස්ථ ලංකා තෙලිගු ශිල්පීන්ගේ සංගමයේ සභාපති මන්ස්සා ද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ඔවුගේ සංස්කෘතික අංග කිහිපයක්ද ඉදිරිපත් කලේය.
තෙළිඟු ජනතාවගේ ඉදිරි කටයුතු වලට අවශ්‍ය සහය ඉදිරියේදී තම ආමාත්‍යංශය හරහ ලබා දෙන බවත් , ඉදිරි වර්ෂයේදී මොවුන්ගේ සියළු සංස්කෘතික අංග ඇතුලත් සංස්කෘතික උළෙක් පැවැත්වීමට අදහසක් කරන බවත් නාරම්පාව මහතා එහි දී කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙළිඟු වරිග සභාවේ නැටුම් ගැයුම් පෙන්නලා
මලින්ද Sunday, 04 September 2016 04:29 AM
අම්මෝ ශිවන්යා (බ)