ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විධායක ජනපතිධූරය අහෝසිය කාලෝචිතද
max Thursday, 07 June 2018 09:34 AM
ඉතා හොද විග්‍රහයක්. අද jvp නියැලී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගෙන කරනු ලබන ඊර්ෂියාව පෙරදැරි දේශපාලනයකය. 20 සමග ඔවුන්ද දේශපාලනයෙන් නික්මී යාම රටට යහපත් ය.
Bamunuarachchi Thursday, 07 June 2018 10:41 AM
ජීවීපිය කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කොන්තරාත්තුවක්. එකනේ 75% ඉන්න සිංහලයා සමතැන් කොරන්න හදන්නේ. වැඩි ප්‍රතිශතය ඇති අපි පල්ලෙහාට යනවා අඩු ප්‍රතිශතය ඇති අය උඩට එනවා.
pushpa Thursday, 07 June 2018 11:13 AM
78 ව්‍යවස්ථාවට පළාත්සභා විසිරවීමට බලය තිබුනේ නැත. වර්ගරාජා පෙරුමාල් ස්වාධීනත්වය ප්‍රකාශ කල විට 13 වන ව්‍යවස්ථා සංශෝදනයට නව සංශෝදනයක් එක් කර ඒ අවස්ථාවට මුහුණ දුනි. ජනාධිපති බලතල උපතින් පළාත්සභා විසිරවිමේ බලය අත්පත් කරගත්තා නොව මතුවූ අවශ්‍යතාව මත අලුතින් සාදාගත්තකි.
ලුම්බිණි Friday, 08 June 2018 04:08 AM
මෙය ඉතා හොද විග්‍රහයක් නොවෙයි. මෙය ජේවීපී එකට විරුද්ධව මතයක්. ජනාධිපති පුටින්ගේ ගෞරව සම්මානයට පත් වුවන් අතරේ තමයි සිරියාවේ සදාත් ඉන්නෙත්. විධායක බලයක් පවත්වාගෙන යන්න ලංකාවේ දැනට ඉන්න දේශපාලකයන්ට බැහැ. බලයට ආපු ගමන් මේ අයගේ මුල අමතක වෙනවා.
MaheshikaSunday, 10 June 2018 05:29 PM
JVP කියල පක්ෂයක් තිබුන. වර්තමානයේත් එහෙම පක්ෂයක් තියනවා. නමුත් එදා JVP සහ අද JVP ප්‍රතිපත්ති වෙනස්. අද බලයට කෑදර නායකයෙක්. විදයකය නැතිකරන්න හදන්නේ ඔහුගේ මතයට මිසක් රටේ ජනතාවගේ මතය නොවෙඉ.
rocky Saturday, 09 June 2018 02:48 AM
මෙතන තියන එකම පරහ මේක ජේ.වී.පී.එකෙන් ගෙනෙන යෝජනාවක් වීමයි. යම් විදිහකින් මේක මහින්ද ගෙනෙන යෝජනාවක් වුනා නම් ඕන බමුණෙක් අත් දෙකම උස්සලා පිලි ගනීවි, ෂුවර්!
rocky Saturday, 09 June 2018 03:06 AM
මේකේ එකම වරද මෙය ජේ.වී.පී. එකෙන් ගෙනෙන යෝජනාවක් වීමයි. මහින්ද එහෙම මේක ගෙනාවනන් ඕන බමුණෙක් ඉහලින්ම පිලි ගනීවි! විධායක ජනාධිපති බලය අහෝසි කිරීමේ වුවමනාව ජේ.ආර්.ගේ කාලේ ඉඳලම තිබුන. බලයට ආපු ජනාධිපතිලා කිවුවා පොරොන්දු වුණා ඒක අහෝසි කරන බව. ඇයි ඒ දවස්වල "හා ..හා! අහෝසි කරන්න නම් එපා!" කියල කවුරුවත් නොකීවේ? දැනටමත් නොයෙක් අපරාධ චෝදනා තිබෙන පුත්ගලයෙකුව ජනාධිපති කර ගන්නට සමහර අදුරදර්ශී පුද්ගලයන්ට ඕන කරලා තියන බව අනුමාන කල හැකියි. අපට ඉඩි අමීන්, පොල්පොට්, මාර්කෝස්,බොකාසා, චෝචේස්කු වගේ කෙනෙක් දැනට නැති එක වෙන්නැති තියන එකම අඩුපාඩුව? ලෝකේ කවද ද කොයි රටේද යහපත් ඒකාධිපතියෙක් හිටියේ?
ධනුෂ්ක Saturday, 09 June 2018 02:57 PM
තනතුරේ ගැටලුවක් නෑලු පත් පුද්ගලයා පිලිබඳවලු ගැටලුව. ඉතින් එ්ක තමා ගැටළුව. කාටද කියන්න පුලුවන් ඔබ කියන දැලිපිහිය ගත් වඳුරෙක් ජනතාව පත් නොකරයි කියලා. අනික ඉදිරිපත් වන දෙන්නම දැලිපිහිගත් වඳුරො වුනොත් ජනතාව මොකද කරන්නේ එතනින් හොඳම වඳුරා තෝරා ගැනීමද? අනික පත් වුනාට පස්සේ දැලි පිහිය ගත්තොත්? එ්ක නිසයි පූර්ණ බලතල සහිත කැබිනට් ක්‍රමයක් වටින්නේ. අනික 20 තුළින් ජනාධිපතිගේ පලාත්සභා පිළිබඳ බලතල හොලවන්නෑ.
ධනුෂ්ක Saturday, 09 June 2018 04:29 PM
තවදුරටත් මේ ලිපියෙන් මවනවා. බටහිර බිල්ලෙක් ගැන. කාලයක් විදුලිපුටුව වගේ. බටහිර රටවල් හා ඉන්දියාව ලංකාවට යම් බලපෑම් කරන්නේ යුද්ධයෙන් පසු ලංකා අාණ්ඩුව හරි හෝ වැරදි හෝ චීනයට නැඹුරුවීම මත. ඉන්දියාව මුලින් කොටි සංවිධානය පෝෂණය කලත් පසුව එය මර්ධනයට දායක වුණා. හමුදාවට කොටි ගුවන් යානා හඳුනාගන්න රේඩාර් පවා ලබා දුන්නා. මේ ළඟදී කොටි සමරපු 500ක් විතර අත්අඩංගුවට ගත්තා. අැමරිකාව ඊශ්‍රායලය වගේ රටවල් අවි අයුධ, යුධ නැව්, ඩෝරා බෝට්ටු, කෆීර් වැනි ප්‍රබල යානා දුන්නා කොටි මර්ධනයට... එ් වගේම බුද්ධි තොරතුරු දුන්නා. එ් මත තමයි කොටි අායුධ නැව් විනාශ කලේ. නැතුව ලංකාවට පුළුවන්ද හැකක් බයක් නැතුව ජාත්‍යන්තර මුහුදේ තියන නැව් විනාශ කරන්න. බොරු බිල්ලො මවන්න එපා. ලංකාව උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවන්න හැදුවත් ඉන්දියාව එ්කට ඉඩ දෙන්නෑ.
kalani Sunday, 10 June 2018 10:23 AM
මෙම ලියුම්කරු අමතක කළ හෝ අමතක වෙන්නට ඉඩහළ අදහසක් තිබේ. මහින්ද මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පිට කොන්ද කෙලින් තබා ගත්තේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ බව. එය සත්‍යයක් නම් එම ධුරය අහෝසි කිරීමට එතුමා පොරොන්දු වුයේ ඇයිද යන්නයි. චන්ද්‍රිකා මැතිණිය, මෛත්‍රිපාල ජනාධිපතිතුමා මෙන්ම එජාපයද එම ධුරය අහෝසි කිරීමට පොරොන්දු වුයේ ඇයිද? ලියුම්කරු දක්වන සියලු කාරණා මතුවෙන්නේ ජවිපෙ එය මතක් කිරීම නිසායි. ජවිපෙ හැරෙන්නට වෙන පාර්ශවයක් ඉදිරිපත් කළේ නම් ලියුම්කරුගේ පණ හැසිරවෙන්නේ එයට අනුකූලවයි.
BamunuarachchiTuesday, 12 June 2018 12:33 AM
කලබල වෙන්න එපා මහින්ද මහතා නිසි තැනදී නිසි විදිහට කටයුතු කරාවි. වැඩේ අවසන් වනතුරු මහින්ද කරන්නේ මොකක්ද කියා අපට කියන්න බැරිය නමුත් ප්‍රතිපලය හොඳවෙයි. සමහරවිට ජේවීපිය නන්නතාර කිරීමේ සැලසුමක්ද දන්නෙත් නැහැ. වැඩේ අවසන් වනතුරු අපි බලා ඉම්මු.