වීයටිනාමයේ ලේ වාන් (55) දරුවන් හත් දෙනකූගේ පියෙකි. ඔහුගේ බිරිය හදිසි හෘදයාබාදයකින් 2003 වර්ෂයේදි මිය ගියාය. ලේ වාන් අසිමිත ලෙස තම බිරියට ආදරය කළ පුද්ගලයකූ බව වියට්නාම් මාධ්‍ය පවසයි. බිරියගේ අවසන් කටයුතූ සිදුකළ සොහොන මාස විස්සක් පුරාම ලේ වාන්ගේ රාත‍්‍රි යහන වීය. තම පියා අමිමගේ සොහොන මත නිදාගන්නා අයුරු බලා සිටී දරුවෝ මවගේ රූපයට සරිලන ඩමියක් සාදවා ඵ් තූලට තම මවගේ දිරාපත් නොවූ ඇටකටු දැමිහ. වියට්නාම් මාධ්‍ය පවසනුයේ ඵතැන් සිට මේ වන තෙක් වසර හතකට ආසන්න කාලයක් ලේ වාන් තම බිරියට සමාන ඩමිය සමග ජිවත් වන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක වේදනාව දැනෙන කතාවක්...ඔහු පිස්සෙක් නොවී ඉන්න එකත් ලොකු දෙයක්....
මෙයාට පිස්සු
හදවතින්ම ළං වෙලා සිටියද යථාර්ථය හමුවේ මොවුන් අසරණ වී ඇත
ගෙදර ගෑනු කෙනා ඩමියක් වගේ තියන් ඉන්න රටවලටවම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ....
සැබෑ ප්‍රේම වන්තයෙක් පව්..
ආදරය යනු සීමාවක් නැති බැදීමක්
කතාව 2003 නම් , කොහොමද අලුත් වුණේ..
පිස්සු නැත්නම් හොදයි!
මෙයාට හොදටම පිස්සු! මැරුණ අම්මා,තාත්තාටවත් කරන්නැති දෙයක්!
මේකේ තේරුම විචාරන්න..
මේක හෙන පරණ කතාවක්, මම දන්නවා මොකද මම ඉන්නේ විඑට්නාමයේ නිසා
පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං
තමන්ගේ මට්ටම් තම්මැට්ටම්.අනුන්ගේ මට්ටම් හුටන් පටන් කියලා අබරා කිවුවලු.එක එක්කෙනා තමන්ට ගැළපෙන විදියට අහිංසකව ඒ සතුට විදපුවාවේ
පේමතෝ ජායතී සෝකෝ පේමතෝ ජායතී භයං පේමතෝ විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං
අලුත් වුණත් පරණ වුණත් ඒ මනුස්සයාගේ ආදාරය වටිනවා.හැබැයි ඉතිං ඔච්චර පිස්සු වෙන්නේ නැතුව ලස්සන ෆොටෝ එකක් ගෙදර ගහගෙන සාමාන්‍ය විදියට ඉන්න තිබුණා
කොහොම හරි අපි දන්නෙ දැන්නෙ
ඔබයි රම්‍ය සඳ කිරණ.....ගණ අන්දකාරේ......... ඔබයි රම්‍ය තරු එළිය ගිම්හාන කාලේ ... සංසාරගත බැඳීම් කියන්නේ මේවට තමයි...
ඔන්න මිනිස්සු.
මෙහෙම අයට සැනසෙන්න තමයි බුදු දහම තියෙන්නේ. වියට්නාමයෙත් බුදු දහම තියෙනවනේ...
ආදරේ වගේ තිබුණට මේක ලොකු මානසික ලෙඩක් .ජීවිතේ ඇත්තට මුහුණ දෙන්න බැරි කමනේ....