2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 35ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කිරීමට මෙම ආනයන බද්ද වැඩිකළ බව කියති.
වසන්ත Thursday, 25 August 2016 02:16 PM
දැන් හරිනේ.(හේ)
ධම්ම Thursday, 25 August 2016 02:16 PM
දැන් ඉතින් දේශීය අලත් මිල වැඩිවෙනවා පාලන මිලක් නැති නිසා. එතකොට පාරිභෝගිකයාත් ආරක්ෂාවෙනවා අල කන්න සල්ලි නැති නිසා. (හේ)
දැන් ඉතින් දේශීය අලත් මිල වැඩිවෙනවා පාලන මිලක් නැති නිසා. එතකොට පාරිභෝගිකයාත් ආරක්ෂාවෙනවා අල කන්න සල්ලි නැති නිසා. (බ)
සැම්සන් Friday, 26 August 2016 12:47 AM
ඔව් සුනිල්, පාරිභෝගික අපේ සෞඛ්‍ය ගැන හිතලයි එයාලා හැමදේම කරන්නේ (නි)
සුනිල් Friday, 26 August 2016 12:42 AM
අල කොහොමත් පිෂ්ඨය බහුල කෑමක්නේ. ඒ නිසා මේවා කෑම පාලනය කරන්න වෙන්න ඇති මෙහෙම කළේ (නි)
සිරි Friday, 26 August 2016 07:06 AM
චේතනා පරිශුද්ධ වේනම්,මෙහි වරදක් නැත (බ)
ඇසළ Friday, 26 August 2016 11:34 AM
අල ගණන් වැඩි නම් බතල කමු. කැපකරන්න පුරුදුවෙමු. රටේ ණය බර අඩු කරගන්න, දියවන්නාවේ කට්ටියට සැප කාර් සහ වහලා තියන්න කෝටි ගණන් වලට ගොඩනැගිලි කුලියට ගන්න. (නි)
ශාන් Saturday, 27 August 2016 05:09 AM
යහපාලනය කියලා කළේම රටේ අහිංසක ජනතාවට කොකා පෙන්වපු එකයි. දැන් පේනවනේ වෙනසක තරම (නි)
රත්නායක Sunday, 28 August 2016 03:22 AM
අපිට අැහෙන්නෙම බදු, බදු, බදු... අපි ලස්සන නමක් දාමු. ඒකා 'බද්ද' විපක්ෂයත් නිතරම බදු ගැන කතාකරන නිසා ඒ අයට ඒ නම හොඳයි. (ර)
රත්නායක Sunday, 28 August 2016 03:29 AM
අපිට අැහෙන්නෙම බදු.බදු බදු..අපි ලස්සන නමක් දාමු. ඒකා බද්ද අාණ්ඩුව කියල.ඒකාබද්ධ විපක්ෂයත් නිතරම බදු ගැන කතාකරන නිසා ඒ අයට ඒ නම හොඳයි. (බ)
සුරංග තිළිණ Monday, 29 August 2016 08:05 AM
වැඩි කළේ ඉම්පෝර්ට් කරන අල බද්ද. මේකේ කොමෙන්ට්ස් දාන අයට ලංකාවේ අල කන්න බැහැ වගේනේ කතා කරන්නේ. හැබැයි ආණ්ඩුව දැනගන්න ඕන ලංකාවේ අල සාධාරණ මිලකට දෙන්න (බ)
ඉමේෂ් Tuesday, 30 August 2016 06:25 AM
එල එල අල. මදි මදි තව වැඩි කරන්න. අපි ඡන්දෙ දෙනවා කොච්චර මොන වැඩි වුණත් (බ)
අජිත් කරුණාරත්න Tuesday, 06 September 2016 02:24 AM
ඔය රුපියල් 5/- කින් වැඩිවන බද්ද ගමේ කඩේට එනකොට රුපියල් 25-30 ක් වැඩිවෙලා එන්නේ. ඒක ගැන බලන්න කවුරුවත් නැහැ. ඒකයි දුක. (නි)
විකි Tuesday, 06 September 2016 03:03 AM
ලංකා අල කොහොමත් ගණන්. දැන් ආනයනික එකේ බද්ද වැඩි කළාම නිකන්ම දේශීය අලත් ගණන් යනවා. එ්කත් ගොවියාට ලැබෙනවා නම් කමක් නැහැ. (නි)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල බද්ද නගී