IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආනන්දේ තොරතුරු තාක්ෂණ දිනය දා

 

ආනන්ද විද්‍යාලයේ  තොරතුරු  හා  සන්නිවේදන කවයේ  වාර්ෂික උත්සවය අද (15) ජනමාධ්‍ය  ඇමති ගයන්ත කරුණාතිලක  මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති කිත්සිරි මෙවන් ලියනගමගේ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ ගලධාරි  හෝටලයේදි පැවැත්විණි. 

DSC_0018 DSC_0025 DSC_0029 DSC_0043 DSC_0047 DSC_0053 DSC_0057 DSC_0068

 



අදහස් (0)

ආනන්දේ තොරතුරු තාක්ෂණ දිනය දා

විජයබාහු Monday, 15 June 2015 10:48 AM

වැඩේ හොඳයි. මේකේ ටිකක් වෙනසක් තියනවා හැබැයි. මන් දන්නා තරමින් ආනන්දයේ ඉතාමත් අනර්ඝ සම්මන්ත්‍රණ ශාලාවක් තියනවා. එ්කේ වෙනත් උත්සවයක්ද දන්නේ නෑ (බ)

:       0       0

විජයභාහු Monday, 15 June 2015 10:52 AM

වැඩේ හොඳයි. මේකේ ටිකක් වෙනසක් තියනවා හැබැයි. මන් දන්නා තරමින් ආනන්දයේ ඉතාමත් අනර්ඝ සම්මන්ත්‍රණ ශාලාවක් තියනවා. එකේ වෙනත් උත්සවයක්ද දන්නේ නැ (ම)

:       0       0

සත්‍යයා Thursday, 18 June 2015 03:52 PM

ලංකාවේ බස්නාහිර පළාතෙන් පිට පාසල් මෙහෙම අයිටී ඩේ වගේ උත්සවයක් තියන්න බොහොම පොඩි ගානක් සමහරවිට ලක්ෂේකටත් වඩා අඩුවෙන් එ්කත් හොයන්නේ මාර මහන්සි වෙලා නමුත් කොළඹ පාසල් හොටෙල්ස්වල මේවා කරන්නේ මේක බොහොම වැරදි හැම පාසලකටම සමාන විදහට සලකන්න ඕනේ නේද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site