IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත

ලොව පුරා රටවල් 27 ක පැතිරී ඇති ඉතාලි ආර්නෙග් කර්මාන්ත ජාලය තවත් ප්‍රජා සත්කාරයක් කරමින් ඉන්දියාවේ  තානේ දිස්ත්‍රික්කයේ මනොරා ග්‍රාමයේ දිලිදු පවුල් 15ක කුඩා දරු දැරියන් 20 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

 ආර්නෙග් කර්මාන්ත ජාලයේ ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිලධාරීන්ගේ පරිත්‍යාගයෙන් පසුගියදා මෙය  සිදුකෙරිණි.

මෙම  අවස්තාව සදහා ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජන් විචාරි මහාරාස්ටා ප්‍රාන්ත අමාත්‍ය රවින්ද්‍ර පටන් අර්නෙග්, ඉතාලි නියෝජිත ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිෂ්පාදන උපදේශක ලංකාදීප එසැණ වාර්තාකරු, චමින්ද මඩවල  එහි ප්‍රධාන ආරාධිතයෝ  වුහ.

කුඩා දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්විය. නව සංකල්ප යුවා ප්‍රතිෂ්ටාන් සංවිධානය මෙම අවස්ථාව සංවිධානය කළේය.

 image1 image1-1 IMG_8217 IMG_8239 IMG_8241 IMG_8245 IMG_8245-1 IMG_8249



අදහස් (0)

ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත

සුරන් Thursday, 07 May 2015 04:12 AM

මොකක්ද ඔය කම්මලේ කරන්නේ. අපේ අැමැතිකෙනකුටත් කොටස් තියෙනවද .දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද .(බ)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 09 May 2015 08:10 AM

අපේ රටේ ඔයිට වැඩිය ළමයින්ට උපකාර කරන දානපතියෝ කොච්චර ඉන්නවද ළමයින් විස්සකට ආධාර දෙන්න අපේ රටේ ගමේ කඩේ මුදලාලිලාත් ඉන්නවා (බ)

:       0       0

චමින්ද මඩවල Saturday, 09 May 2015 03:37 PM

ආර්නෙග් කියන්නේ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක් පුරා පැතිරී ඇති කර්මාන්ත සමාගමක්. එහි නිපදවෙන්නේ වෙළදසැල් වලට අවශ්‍ය විශාල මෙන්ම කුඩා ශීතකරණ. ළගදීම ආර්නෙග් නිෂ්පාදන ලංකාවට ලැබෙනු ඇත. (බ)

:       0       0

කල්ප Sunday, 10 May 2015 02:52 AM

මේ පිනම ඇති.(හේ)

:       0       0

අසේල Sunday, 10 May 2015 02:52 AM

ගොඩක් හොඳ වැඩක්.(හේ)

:       0       0

මඩවල Sunday, 10 May 2015 02:52 AM

ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක ඇති ආර්නෙග් සමාගම් ජාලයේ නිෂ්පාදනය කරන්නේ වෙළදසැල් සදහා කුඩා හා විශාල ශීතකරණ. ඉදිරියේදී එම නිපැවුම් ලංකාවට ලැබෙනු ඇත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site