IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඇන්ඩෘස් හෝටලය දැන් සිටම නත්තලට සැරසෙයි

උදාවන නත්තල නිමිත්තෙන්, නුවරළිය ශාන්ත ඇන්ඩෘස් හෝටලයේ දී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍රණය ඉදිරිපත් කැරිණි. ප්‍රධාන කළමනාකරු උපුල් ලෙව්කේ බණ්ඩාර ප්‍රධාන සුපවේදී ඩැරස්ටස් ලෝ ඇතුළු සුප වේදීහු මේ අවස්ථාවට එක් වූහ.  



අදහස් (0)

ඇන්ඩෘස් හෝටලය දැන් සිටම නත්තලට සැරසෙයි

ප්‍රසන්න Tuesday, 27 November 2012 12:36 PM

නත්තල කියන්නේ සාමයේ සංකේතයක්. සුභ නත්තලක් වේවා (දී)

:       0       0

අමිල Wednesday, 05 December 2012 06:22 AM

ලස්සනයිකියන්නේ මටනම් ඉවසා ගන්න බැහැ (දී)

:       0       0

ලසන්ත Tuesday, 04 December 2012 11:31 PM

ලස්සන හෝටලයක්.. අනේ මාත් යනවා (ස)

:       0       0

කරුණාරත්න Tuesday, 04 December 2012 09:13 PM

එසේනම් සුභ නත්තලක් වේවා (දී)

:       0       0

මාලි Monday, 03 December 2012 11:40 AM

ලෝක වාසි සැමටම සුභ නත්තලක් වේවා (දී)

:       0       0

මෝරාල Saturday, 01 December 2012 01:35 PM

සුරංග ඌරො මැරුවට කමක් නැහැ හරක් නම් මරන්න එපා.. ඌරු මස් හරක් මස් වගේ නෙමෙයිනේ..!(නු)

:       0       0

මොරිල් Saturday, 01 December 2012 12:08 PM

ලංකාවේ නත්තල් දවසට හැමෝම ක්‍රිස්තියානි වෙනවා (ස)

:       0       0

ප්‍රසන්න Friday, 30 November 2012 04:47 PM

අපිට කොහෙන්ද නත්තල්. අපි මේ රොටි කන්න පිටි අනනවා (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 03:32 PM

නත්තල අසිරිය බලන්නත් ආසයි (දී)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 08:13 AM

සුභ නත්තලක් වේවා (දී)

:       0       0

වරුණ Wednesday, 21 November 2012 04:26 PM

නත්තල් කෙසේ වෙතත් අපිනම් නට්ටම් (ස)

:       0       0

වසන්ත Monday, 26 November 2012 09:49 AM

ලෝක වාසි සැමට සුභ නත්තලක් (දී)

:       0       0

මිහිරංග Monday, 26 November 2012 09:47 AM

ඒක හොද දෙයක්

:       0       0

සුරංග Sunday, 25 November 2012 02:40 PM

ඌරෝ බර ගාණක් මරනවාලු නේද? (නි)

:       0       0

රිස්මි Saturday, 24 November 2012 09:21 AM

රාජා ඔයා නිකන් පිස්සු කතා කියන්න එපා. ඔයා මස් කන්නේ නැද්ද ? නිකන් සෝබන එපා (ස)

:       0       0

රාජ් Friday, 23 November 2012 09:36 AM

තව අහිංසක සත්තු කී දෙනෙක් මැරේවිද දන්නේ නෑ (ස)

:       0       0

සේනානායක Thursday, 22 November 2012 03:47 PM

ශා නියමයි මටත් හිතෙනවා මෙහේ යන්න (ස)

:       0       0

පෙරේරා Thursday, 22 November 2012 11:19 AM

ඒ ඉන්න ඔක්කොම නත්තල් සීයලාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 08:38 AM

සල්ලි තියෙනවා නම් හැමදාම නත්තල්. (නි)

:       0       0

මධූෂා Wednesday, 21 November 2012 07:09 PM

ඩැරස්ටස් ලෝ නොවේ ඔගස්ටස් ලෝ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site