IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඉදිකිරීම් ප්‍රදර්ශනය අද ඇරැඹේ

ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනය සංවිධානය කරන ඉදිකිරීම් ප්‍රදර්ශනය අද   (14) සිට 16 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයෙන් ප්‍රමුඛ පෙළේ කර්මාන්ත වෘත්තිකයන්, තීරණ ගන්නන් සහ නවෝත්පාදකයන් එකම වහලක් යටට ගෙන එනු ලබයි.

CloB ආයතනය සංවිධානය කරන Construction Expo 2025 ගොඩනැගිලි ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නවතම තාක්ෂණය නිෂ්පාදන සහ සේවා ඇතුළත් පුළුල් මට්ටමේ කර්මාන්ත ප්‍රදර්ශනයකි. 



අදහස් (0)

ඉදිකිරීම් ප්‍රදර්ශනය අද ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site