ඊ-වාහන ආදායම් බලපත්‍ර සේවාව දකුණු පළාතට ව්‍යාප්ත කිරීමට මූලික කටයුතු ආරමිභ කර ඇති ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.
මේ අනුව දකුණු පළාතේ වාහන හිමිකරුවන් හට තම වාහනයේ ආදායම් බලපත්‍රය තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් ලබා ගැනීමේ පහසුකම හිමිවේ.
බස්නාහිර පළාතේ මෙම සේවාව පළමුවෙන් ආරම්භ කළ බවත් එයින් ලැබූ සාර්තකත්වය මත දකුණු පළාතේද ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජත ආයතනය කියයි.
ඊ-වාහන ක්‍රමය දකුණට
රමිලා Monday, 25 February 2013 10:12 AM
මම හිතන්නේ මෙය හොද වැඩක්. කාලය වටින නිසා.(නදී)
ශාන් Tuesday, 26 February 2013 10:12 AM
ඉතින් මේකේ ඇති වෙනස මොකක්ද? කලින් කරෙත් එකමනේ.(නදී)
කිත්සිරි Tuesday, 26 February 2013 03:42 PM
මෙයාලට පිස්සු කලිනුත් ඕකමනේ ...(ස)
නිමල්කා Wednesday, 27 February 2013 09:15 AM
මේක සාමාන්‍ය මිනිස්සුන්ටත් තේරෙන ක්‍රමයකට කළොත් තමයි හොද. (නි)
සකි Wednesday, 27 February 2013 09:55 PM
මෙම සේවාව හැම පළාතටම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. (නි)
අරවින්ද Thursday, 28 February 2013 09:51 AM
බස්නාහිර පළාතේ මෙන් ආදායම් බලපත්‍ර නිවසට ගෙන්වා ගැනීමත් ඉක්මනින්ම ලබාදෙන්න (ස)
නිමල් Thursday, 28 February 2013 05:32 PM
මෙය නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකි අයුරින් නිදහස් කරන්න. ප්‍රමාද වී හෝ ගත් හොඳ ක්‍රියාමාර්ගයක්. (නි)
අරවින්ද Monday, 04 March 2013 08:47 AM
ශාන්, කිත්සිරි ඔයාලට වාහන තියෙනවාද ? (ස)
අජිත් Monday, 04 March 2013 08:47 PM
ඇත්තටම හොද වැඩක්. කාලය ගොඩක් ඉතිරි වෙයි.(නදී)
අජිත් Monday, 04 March 2013 08:48 PM
ඇත්තටම හොද වැඩක්. හැමෝගෙම කාලය ඉතුරු වේවි. (නි)
අසංක එරංද Thursday, 07 March 2013 11:18 AM
අයි. සි. ටී. ඒ. ආයතනය රාජ්‍ය අංශය වෙනුවෙන් මේ කරන ඊ ක්‍රියාදාමයට සුභ පැතුම්.(ස)
කපිල Friday, 08 March 2013 12:37 PM
මම මේ ගැන හොයලා බැලුවා . නමුත් තව ඒ ගැන සැලසුම් කරනවා විතරයි. (ස)