IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


උතුරට ආර්ථික මධ්‍යස්ථාන දෙකක්

මුලතිව් හි මාන්කුලම් නගරයේ සහ වව්නියාවේ මාතවෛතලවෙන්තු හි ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට රජය අනුමැතිය ලබාදී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට එකම මාර්ගයක එළවළු වෙළඳාම සඳහා ඉඩකඩ සැලසීම මෙහි අරමුණුවී ඇතැයි කියති.



අදහස් (0)

උතුරට ආර්ථික මධ්‍යස්ථාන දෙකක්

ප්‍රදීප් Tuesday, 06 September 2016 12:09 AM

ඔය වගේ හදපු ආර්ථික මධ්‍යස්ථානයක් හඟුරන්කෙත කන්දෙහන්දියේ දැන් අවුරුදු ගණනක් තිස්සේ වසා දමා තිබෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site