IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උද්ධමනය නැගීමට මහ බැංකුව හේතු කියයි

ගිය වසරේ දෙසැම්බරයේ සියයට 9.2ක් වූ උද්ධමනය මේ වසරේ දශම හයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

 වැසි හා ගංවතුර නිසා සිදුවුණු වගා හානි හා සැපයුම් බාධා හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම මීට හේතු වූ බව ද මහ බැංකුව කියයි.

 



අදහස් (0)

උද්ධමනය නැගීමට මහ බැංකුව හේතු කියයි

ජීව Saturday, 09 February 2013 02:56 AM

කටාර් වල බන්දුල කියපුදේ තමයි හරියටම හරි.ඒක තමයි නියම ඇත්ත. (ස)

:       0       0

තුෂාර Tuesday, 05 February 2013 04:56 PM

ඈමති මණ්ඩලය අඩු කලා නම්, මේ ඔක්කොම දමන අඩු කරගන්න තිබුනා.(නදී)

:       0       0

ගුණතිලක Tuesday, 12 February 2013 08:30 AM

ඔය උද්ධමනයට එකම හේතුව අපේ රටේ ජනතාවගේ කම්මැලිකමයි. (නි)

:       1       0

ජීව Wednesday, 06 February 2013 12:06 AM

මහ බැංකුවේ ගනන් ඉලක්කම් විස්වාස කරණ කවුරුවත් ලංකාවෙ නැහැ.(ත)

:       0       0

නීලා Monday, 04 February 2013 10:41 AM

ස්වභාවික අනතුරු නිසා මිළ ඉහළ යන නිසා තමයි වෙන රටවල් ආහාර තොග කල් තබාගන්නේ. අතුරු නිෂ්පාදන කරන්නේ. ශීතාගාර හදන්නේ. ආාහර අතිරික්තයක් පවත්වා ගන්නේ.... (නි)

:       0       0

මාරසිංහ Monday, 04 February 2013 10:43 AM

ස්වභාවික අනතුරු නිසා ආහාර මිළ වැඩිවෙනවා නම් ඇයි වෙන රටවල් ශිතාගාර හදලා ආහාර අතිරික්තයක් පවත්වාගන්නේ? (නි)

:       0       0

නීලා Monday, 04 February 2013 10:43 AM

තවත් කැරට් අලයක් නෙමෙයි නේද? (නි)

:       0       0

සූකිරි Monday, 04 February 2013 10:44 AM

අපිත් ආර්ථික විද්‍යාව ගැන හොදට දන්නවා. (නි)

:       0       0

සූකිරි Monday, 04 February 2013 10:44 AM

මේ මහත්තරු හිතුවද අපි ආරථික විද්‍යාව දන්නේ නෑ කියලා (ස)

:       0       0

පවිත්‍ර Monday, 04 February 2013 10:45 AM

මිනිස්සුන්ට අවශ්‍ය හේතු නොවේ සහන (දී)

:       0       0

පවිත්‍ර Monday, 04 February 2013 10:45 AM

මොන දේ කියුවත් උනානේ (දී)

:       0       0

අජිත් Sunday, 03 February 2013 10:13 PM

හේතු එපා, සහන නැද්ද (දී)

:       0       0

බන්දුල-කටාර් Tuesday, 05 February 2013 12:26 AM

දැන් ඉතින් මොන බොරුවක් හරි කියලා තනතුරු ටික බේර ගන්න එපායැ.(නදී)

:       0       0

සුරියප්පෙරුම Tuesday, 12 February 2013 12:13 PM

හේතු නම් අනවශ්‍යයි. සහන අවශ්‍යයි (දී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 07:39 PM

ගම නගින, මග නගින, දිවි නගින රටක උද්දමනය නගින එක පුදුමයක් නෙමෙයි.(නදී)

:       0       0

මංගල Saturday, 09 February 2013 04:13 PM

කිතුලට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබුණා. (ස)

:       0       0

සිල්වා Sunday, 03 February 2013 04:47 PM

උද්දමනය නැගීමට හේතුව ජනතාවගෙන් ඇහුව නමි කියයි හොදට.(නදී)

:       0       0

චතුරංග Tuesday, 12 February 2013 06:46 PM

අපිට දැන් ඔය වාර්තා එපා වෙලා තියෙන්නේ. මේ වොනවා අඩු වුනත් කොටස් වෙළ‍්දෙපාල අඩුවෙන එක නම් නැවතිලා නැහැ. (නදී)

:       0       0

මලින්ද Tuesday, 12 February 2013 01:33 PM

අනවශ්‍ය දේවල් වලට කෝටි ගණන් සල්ලි වියදම් කිරීමත් උද්ධමනය නැගීමට එක හේතුවක් (දී)

:       0       0

අජිත් Sunday, 10 February 2013 12:00 PM

අපිට අවශ්‍ය සහන (දී)

:       0       0

දම්මි Sunday, 10 February 2013 07:54 PM

දැන් අපි කන්නේ දවසකට එක වේලයි. (නි)

:       0       0

දිනේෂ් Thursday, 14 February 2013 12:17 PM

රණවිරුවන් දිවි දී නිදහස් කරදුන් මේ දේශය දේශපාලුවන් විසින් හපයක් බවට පත් කර තිබේ. (නි)

:       0       0

බංඩාර Monday, 04 February 2013 02:47 PM

ඔය මහ බැංකුවෙ ගනන් ඉලක්කන් විස්වාස කරන අය තාම ලංකාවේ ඉන්නවාද?(නදී)

:       0       0

දිල්ෂාන් Sunday, 17 February 2013 12:54 PM

මෙන්න අළුත්ම මහබැංකුවේ බිල සීඩී තැටිය පිටකලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site