2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
ඒ එස් බී සමුහ ව්‍යාපාර ජාලයට විසිපස් වසරක් පිරීම නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් මාතර ඓතිහාසික බෝධී රාජයා අසලදී සිදු විය.
201 එක් දෙනෙක් එහිදී ලේ දුන්හ.ඒ එස් බී සමූහ ව්‍යාපාරයේ සභාපතිනි පී ඒ ඩී ක්‍රිෂාන්ති ජීවන්ති මහත්මිය මෙම පිංකම සංවිධානය කළාය.
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ එස් බී ඡාලයට 25 යි :200 ක් ලේ දන් දෙති