2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
අද (27) සිට හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 295 දක්වා අඩු කළ බව මිල්කෝ සමාගම පවසයි.
අයවැයෙන් රුපියල් 320 කට තිබූ දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල අඩු කෙරිණි.
කිත්සිරි Saturday, 28 November 2015 08:12 AM
ඒක නම් සතුටුදායක ආරංචියක් (නි)
නිශාන්ත Saturday, 28 November 2015 08:12 AM
අනේ හොඳයි (නි)
වික්‍රම වෙදආරච්චි Sunday, 29 November 2015 02:37 AM
දේශීය සමාගම්වල නිපදවන කිරිපිටි,චීස්,බටර් ඇති තරම් ලංකාවෙ තියෙනවා.ජනතාව මේවා මිලදී ගැනීමට පෙලඹවිය යුතුයි.මෙහිදී වෙළද ප්‍රචාරණය වැදගත්.(ම)
ප්‍රියන්ත Sunday, 29 November 2015 07:29 PM
කඩේට ගිහිල්ලා බලන්නකෝ ඔය කියන ගණන අඩුවෙලාද කියලා. පරණ ගාණටමයි දෙන්නේ. (නි)
කෝසල Monday, 30 November 2015 01:52 AM
ආණ්ඩුවෙන් ගන්න බදු සියල්ල ඉවත් කළොත් කිලෝ එකේ පැකට් එකක් ඔය ගානට දෙන්න පුළුවන්. (නි)
විපුල Wednesday, 02 December 2015 09:53 AM
අපි හිතපු විදිහට නායකයෝ කියපු විදිහට මෙතරම් පොඩි මුදලක් අඩු කරයි කියල හිතුවේ නැහැනේ.(ම)
සුසී Thursday, 03 December 2015 10:44 AM
අපිට සහනයක්. (ර)
අමල් Thursday, 03 December 2015 10:48 AM
ලොකු දෙයක්. (ර)
දයා Saturday, 05 December 2015 03:38 AM
බොහොමත්ම ස්තුතියි. (ර)
අමල් Saturday, 05 December 2015 03:38 AM
කිරිපිටි වැනි දෑ සියලුම දෙනා ගන්න දෙයක් එහි මිල අඩු කිරීම හොඳ දෙයක්. (ර)
අමාලි Saturday, 05 December 2015 03:34 AM
අනේ හොඳ වැඩක්. (ර)
රනිල් Saturday, 05 December 2015 03:34 AM
වික්‍රම වෙදආරච්චි, ලංකාවේද ඉන්නේ? ඇති තරම් තියනවා කියන්නේ, බලන්නකෝ ගිහින් කඩේ ගන්න ඕන වෙලාවට? (ර)
අජිත් Wednesday, 09 December 2015 04:05 AM
කොහෙද ඕවා ගන්න තියෙන්නේ? (නි)
කුඹුකගේ Friday, 11 December 2015 04:30 AM
හයිලන්ඩ් හොයන්න තව 300ක්වත් වියදම් කරන්න වෙයි.මම හයිලන්ඩ් හෙවුවා කඩ 10ක විතර මට ලැබුනේ නෑ.මම වෙන පිටි එකක් ගත්ත. (බ)
ජයසිරි Saturday, 12 December 2015 10:19 AM
අඩු කලාට බඩු නෑ (හේ)
සංජය Tuesday, 15 December 2015 03:44 AM
අයවැයෙන් ලබා දුන් මිල ගණන් වලට මහජනතාවට කිරිපිටි ලබා ගැනිම තවම ප්‍රායෝගික ගැටලුවක්. එම අඩු කළ මිල ගණන් වලට මිලදි ගැනිම් සිදු කිරිමට තව ගොඩාක් කාලයත් ගත වෙයි. එම සහනය හැකි ඉක්මණින් මහජනතාවට ලබාදිමට වගකිව යුතු නිලධාරින් විධීමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු වේ.(ම)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි පැකට්ටුවේ ගණන් බහී