IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කෘෂිකර්මය නැංවීමට පියවර රැසක්

වී ගොවිතැන ආරක්ෂා කිරීමට මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවත් 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

2024 - 2025 මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන්කර ඇතැයි පැවසු ජනාධිපතිවරයා, පොහොර සහනාධාරය සඳහා මේ වසරට රු මිලියන 35,000ක් වෙන්කරන බව ද ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

කෘෂිකර්මය නැංවීමට පියවර රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site