IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


කොළඹ අහස් කුස තවත් ලස්සන වේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර  කර ගනිමින් කුළුණු  නිවාස හා වෙළෙඳ මධ්‍යස්ථාන හතරක් ඉදිකිරීමට නියමිතය. මේ කුළුනු හතරෙහි කාර්යාල පහසුකම්, නිවාස පහසුකම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කෙරෙනු ඇත. ව්‍යාපෘතියෙන් සෘජු හා වක‍්‍ර රැකියා එක්දහස් තුන්සියයක් පමණ ඇති කිරීමට අපේක්‍ෂිතය.



අදහස් (0)

කොළඹ අහස් කුස තවත් ලස්සන වේ

පරාක්‍රම Thursday, 13 September 2012 11:06 PM

ඇත්තටම හොදයි.. නමුත් ඉන්දියාව ලංකරගත්තොත් ඉවරයි..! (නු)

:       0       0

නීල් Wednesday, 12 September 2012 10:07 AM

ඇත්තටම හොද වැඩක් ලංකාව පාර්දේශයක් කරන්න යන්නේ

:       0       0

සෑම් Tuesday, 11 September 2012 03:00 PM

අපි දැන් යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ (නි)

:       0       0

සන්ද්‍යා Thursday, 13 September 2012 01:47 PM

මේවා හදන්න සල්ලි කවුද දෙන්නේ

:       0       0

සෑම් Sunday, 09 September 2012 05:29 PM

ඉන්දියානුවන් නේද හදන්නෙ? එහෙම නම් ප්‍රමිතිය ගැන අහන්න දෙයක් නැහැ. පොදුරාජ්‍ය මණ්ඩල තරඟාවලියට හදපු පාලම, ගම්මානය වගේ තියේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ෂිෆාන් Wednesday, 12 September 2012 04:32 PM

අපෝ ඉන්දියන් කාරයෝ ආවොත්නම් ඉවරයි ඉතින්... (ස)

:       0       0

කුමාර Monday, 10 September 2012 08:36 AM

ඉන්දියානු ඉදිකිරීම් වල වගකීම තියෙන්නේ අවුරුදු 10ක් විතරද? (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 25 September 2012 02:57 PM

බලන්න දෙයක් නැහැ. ඊළගට කොළඹත් බොම්බාය වගේම වෙයි. (නි)

:       0       0

හිමාල් Monday, 10 September 2012 09:27 AM

"මේඩ් ඉන් ඉන්දියා" කියලා තිබුනොත් අපි නම් යන්නෙ නැහැ (නි)

:       0       0

ෂර්ෆාස් Saturday, 29 September 2012 01:51 PM

මාධව එහෙනම් කැළෑවට වෙලා ජීවත් වෙන්න. (නි)

:       0       0

හේමන්ත Friday, 21 September 2012 12:32 AM

ලෝකයට කොච්චර ණය වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

විරාජ් Sunday, 30 September 2012 04:41 PM

අපෝ! ලංකාවත් ඉවරයි. (නි)

:       0       0

සිරි Monday, 10 September 2012 09:33 PM

ඉන්දියානුවන් කණු තියන්නත් ලාංකිකයන් ලණු කන්නත් කොහොමත් හරි හපන්. (නි)

:       0       0

සමන් Friday, 28 September 2012 01:15 PM

චීන්නු ලංකාවෙ මොනවා හරි කළොත් ඉන්දියන්කාරයොත් ඒකම කරනවා. (නි)

:       0       0

උෂාන් Tuesday, 09 October 2012 03:34 PM

කුළුණු සංකීර්ණය නියමිත ප්‍රමිතියට ඉදි කල යුතුය.. අහස උසට ඉදිවන ගොඩනැගිලි වලින් කොළඹ තවත් ලස්සන වෙයි.. නෙළුම් කුළුණත් දැං හදාගෙන යනවානේ... නිවාස සංකීර්ණ ගොඩක් හැදෙනවා.. තව අවුරුදු හත අටකින් කොළඹයි නිව්යෝක් වලයි වෙනස හොයාගන්න බැරි වෙයි..!(නු)

:       0       0

දිනේෂ් Tuesday, 18 September 2012 09:56 AM

හොද වැඩක්

:       0       0

සිසිර Monday, 10 September 2012 10:33 AM

කොටුවේ කොහොමද මේක ගොඩනගන්නේ ?.(ස)

:       0       0

දිනේෂ් Wednesday, 26 September 2012 04:12 PM

ලස්සනයි

:       0       0

නිවන්ත Wednesday, 03 October 2012 03:26 PM

ඉන්දියාවේ වැඩ නම් කිසිම ප්‍රමිතියකට නැහැ (නි)

:       0       0

අතපත්තු Tuesday, 18 September 2012 02:28 PM

ලංකාව තවත් ලස්සන කරන්න

:       0       0

රූපා Sunday, 23 September 2012 10:47 AM

අයියෝ සල්ලි

:       0       0

ප්‍රසාද් Wednesday, 03 October 2012 01:13 AM

අයියෝ! මොකද මේවා ඉන්දියාවටම දෙන්නේ? (නි)

:       0       0

රූපා Sunday, 23 September 2012 10:45 AM

හොද වැඩක්

:       0       0

විරාජ් Friday, 14 September 2012 10:01 AM

අර ඉන්දියාවේ සමාගමක් තට්ටු 70ක ගොඩනැගිල්ලක් බම්බලපිටියේ හදනවා කියලා ගිවිසුම් ගහලලු නේද? දැන් අවුරුදු දෙකකුත් පැනලයි කියලයි කියන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (නි)

:       0       0

නලින් Friday, 28 September 2012 02:48 PM

වෙන රටක් තිබු‍ණෙම නැද්ද මේක හදන්න ‍භාර දෙන්න...(ස)

:       0       0

රාජා Monday, 10 September 2012 05:21 PM

ලෙහෙසිම වැඩේ තමයි කොටුවෙ ඉදලා ඉන්දියාවට පාලමක් හදන එක. එතකොට අපි ඉන්දියාවේ ඊළග ප්‍රාන්ත රාජ්‍යය. කාටද ආඩම්බර? (නි)

:       0       0

රාජා Tuesday, 11 September 2012 06:06 PM

ජයවේවා! (නි)

:       0       0

මාධව Monday, 10 September 2012 05:35 PM

කොන්ක්‍රීට් වනාන් තරයක් වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

වරුණ Monday, 10 September 2012 12:08 PM

කුළුණුත් ඉන්දියන් වාහන වගේ කොයිවෙලේ බිමට පහත් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රාජිත Saturday, 15 September 2012 11:13 AM

බලමු ළන් කරගෙන මොකද වෙන්නේ කියලා...(ස)

:       0       0

ලලිත් Friday, 14 September 2012 10:50 PM

මේ ඔක්කම උස ගොඩනැගිලි පසු කරගෙන ඉහළට යන අපේ ජීවන වියදම පැරදවීමට, ඔය හදන උසම ගොඩනැගිල්ලටත් බැරි වෙයි. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 10 September 2012 12:50 PM

ඉන්දියන් අයට වැඩිය චීනය හොදයි. (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 03 October 2012 01:02 PM

ඇයි මේවා ඉන්දියාවට දෙන්නේ? (නි)

:       0       0

උපුල් Friday, 14 September 2012 11:42 AM

මේක හොද වැඩක් වුණත්, මේකේ ආදායම යන්නේ ඉන්දියාවට නම් වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site