IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ  දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

ඇමරිකා  ඩොලර් මිලියන 259 ක් (රුපියල් කෝටි 3792.79)  මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වන බවත් ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.



අදහස් (0)

කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

සුගත් Wednesday, 13 July 2016 04:44 AM

බොහොම හොඳ ආයෝජනයක්. පිටරැටියන් ආයෝජනයට බයවී සිටිය රටක මෙවැනි යෝජනා වලින් බලාපොරොත්තු ඇති කළ හැකිය. (ම)

:       0       0

කසුන් Wednesday, 13 July 2016 10:01 AM

2014 තමයි විදේශීය ආයෝජන වැඩිම වසර .. දැන් තමයි විදේශීය ආයෝජන එන්න බය ...පොඩ්ඩක් හොයල බලන්නකෝ . (අ)

:       0       0

ලලිත් Saturday, 16 July 2016 01:39 AM

ඔය හා සමානම මුදලක් පහුගිය කලේ හොරකම් කරගත් කට්ටිය අද යහතින් ඉන්නවා. එ්වා හොය හොයා කාලය මිඩංගු කරන වෙලාවේ ඒ මුදල් රට තුළට ගෙනවිත් මේ වගේ ව්‍යාපෘති වලට ආයෝජනය කළහැකි ක්‍රමයක් සළසා දුන්නා නම් ඒ සල්ලි වලින් රටට වැඩක් වෙනවා. (නි)

:       0       0

ලක්මාල් Saturday, 16 July 2016 01:48 AM

සුබදායක ආරංචියක්! (නි)

:       0       0

ශීලා Sunday, 17 July 2016 06:06 AM

කොහොමින් කොහොමින් හරි රට දියුණුවෙනවා නම් අපිට ඕවෑ එච්චරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site