IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කොළඹ වරායට නව ගුදමක්

කොළඹ වරායේ ගුදම් පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළේ පළමු පියවර යටතේ නව ගුදමක් ඉදි කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

වර්ග මීටර 5400ක ප්‍රමාණයකින් යුත් එම බහලු මෙහෙයුම් නැව් බඩු මධ්‍යස්ථානය ඉදි කර ඇත්තේ අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් කටයුතු සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කරමිනි.



අදහස් (0)

කොළඹ වරායට නව ගුදමක්

ලලිත් Sunday, 07 August 2016 09:18 PM

අපි පියවරෙන් පියවර ඉදිරියට යමු (නි)

:       0       0

ගුණසිරි Wednesday, 10 August 2016 02:34 PM

ව්‍යාපාරිකයින් නොවන කුඩා කර්මාන්ත කරුවන් කර්මාන්තයක් අරඹන්න හෝ පුළුල් කරන්න ගෙන්වන යන්ත්‍ර උපකරණ සදහා පගා නොගෙවා බදු පමණක් ගෙවා මුදා හැරගත හැකි ක්‍රමයකුත් සකසා දෙන්න. ඔතන සිදුවන දුෂණ නිසා අපේ සිත් කීරි ගැසුණු අවස්ථා එමටයි . (රේ)

:       0       0

ගුණසිරි Wednesday, 10 August 2016 02:40 PM

ව්‍යාපාරිකයින් නොවන කුඩා කර්මාන්ත කරුවන් කර්මාන්තයක් අරබන්න හෝ පුළුල් කරන්න ගෙන්වන යන්ත්‍ර උපකරණ සදහා පගා නොගෙවා බදු පමණක් ගෙවා මුදා හැරගත හැකි ක්‍රමයකුත් සකසා දෙන්න. ඔතන සිදුවන දුෂණ නිසා අපේ සිත් කීරි ගැසුණු අවස්ථා එමටයි . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site