IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ගූගල්/ෆේස්බුක් ලංකාවේ

ලෝකයේ ප්‍රධානම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ආයනය සහ ලොව පුරා ජනප්‍රිය ෆේස්බුක් සමාගම් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් දැනට 26%ක් වන දළ දේශීය නිෂ්පාදිත ක්‍රියාවලිය 50% දක්වා වර්ධනය විය හැකි බවත් නීරීක්ෂකයෝ කියති.

එමෙන්ම තොරතුරු තාක්ෂණය තාක්ෂණවේදී අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් තරුණ පරපුරට රැකියා දොරටුද විවරවන බවත් ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

ගූගල්/ෆේස්බුක් ලංකාවේ

විනී Sunday, 14 February 2016 06:17 AM

එහෙනම් එක්ටා එකට මෙහෙ එන ඉන්දියන්කාරයන්ට චාන්ස්..(කෞ)

:       0       0

ලලිත් Friday, 12 February 2016 03:37 PM

පිට රට සමාගම් මෙරටට පුළුල් කරනවා මිසක් අපේ රටේ සමාගම් පිටරටවල් වලට පුළුල් කරන පාටක් පෙනෙන්නේ නැහැනේ?(කෞ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Sunday, 14 February 2016 05:55 PM

ගූගල් සාමාගම මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් දෙන්න යන්නේ නොමිලේ දන්නවද එ්ක. ලංකාවේ පුළුල් කරන්න තියෙන්නේ මොන සමාගමද අනේ අර වරායද අර ගුවන් තොටුපොලද (රේ)

:       0       0

දිනේශ් Saturday, 13 February 2016 09:15 AM

ඔව් ඔව් ඉදිරියේදී ඉන්දියාවෙන් එන තරුණයන්ටත් රැකියා දෙන්න පුළුවන් අපිට (ම)

:       0       0

නිශාන්තන් Saturday, 13 February 2016 05:16 AM

ලලිත් අපේ සමාගම් පිටරටවල පුළුල් කරන්න අපේ සමාගම්වල අයිතිකාරයන් උත්සාහ ගන්න ඕන, හැම දේම රජයෙන් බලාපොරොත්තු වෙන්නබේ.(අ)

:       0       0

සරත් Thursday, 11 February 2016 03:06 PM

අදාළ බඩු ටික එකතු කරගන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site