IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


චීනයේ දිගටම තේ ගන්න යයි

ශ්‍රී ලංකාවෙන් දිගටම තේ මිල දී ගැනීම සඳහා චීන රජය කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරනුයේ දැනට රුසියාව සහ මැදපෙරදිග මෙරට තේ අපනයනය කරන බවය.

චීන රජය කැමැත්ත පළ කිරීමත් සමග මෙරට තේ සදහා ඉහළ ඉල්ලූමක් ඇති විය හැකි බව එම මණ්ඩලය සඳහන් කරයි. තේ වෙන්දේසියේ දී මිල අඩු වීමට හේතු වූයේ ද මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක් ඊට ඉදිරිපත් නොවීම නිසාය.



අදහස් (0)

චීනයේ දිගටම තේ ගන්න යයි

ලෙස්ලි Wednesday, 06 April 2016 06:26 AM

බොහොම හොඳ පුවතක්... (නි)

:       0       0

සරත් Thursday, 07 April 2016 02:09 AM

බාල තේ කලවම් කර වැඩි ලාබ ගන්නා කසල තේ ජාවාරම්කාර මුදලාලිලා ටික පන්නන්න (නි)

:       0       0

සම්පත් Friday, 08 April 2016 01:15 AM

මතු උපදින ආත්මයකදීවත් ශ්‍රී ලංකාවේ ගොවියෙක් වෙන්න එපා. තව අවුරුද්දක් බලලා ඕස්ට්‍රේලියා යනවා. ලංකාවේ වවන්නා හිඟන්නා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site