IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


චීන ආයෝජකයනට ඇමති අත වනයි

ශ්‍රී ලංකාවේ  ඛණජ  අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කෙෂ්ත්‍රයන් හි  ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා ඛණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා කියයි.

 අධික ලාභ ලැබිය හැකි ග්‍රැනයිට්,ඉල්ම නයිට්, යපස්,ටයිටේනියම්,වැනි ඛනිජ අමු දුව්‍ය ආශ්‍රයෙන්   සිදු කෙරෙන ආයෝජන නිසා මෙරට තුළ බව රුකියා අවස්ථා බිහි වන බවද අමාත්‍යවරයා සදහන් කළේය



අදහස් (0)

චීන ආයෝජකයනට ඇමති අත වනයි

ලසන්ත Friday, 05 April 2013 06:55 PM

මෙය තව විදියකින් මෙසේ කිව හැක. අපේ රටේ ඇති ස්වබාවික සම්පත් චීනෙට විකුණා දමනු ලැබේ. එම අමු ද්‍රවිය වලින් නිපදවන බැඳ නැවත අප විසින් මිලට ගනු ලැබේ. එසේ මිලට ගැනීමට නය මුදල් ලෝක බැංකුවෙන් දෙනු ලැබේ. ඒවා ගෙවීමට කාන්තාවෝ රට පටවනු ලැබේ.(නදී)

:       0       0

හේවාවිතරණ Friday, 05 April 2013 09:09 PM

ඛනිජ ද්‍රව්‍ය වලින් දැන්මම ප්‍රයෝජන ගන්න එක හොඳ දෙයක්. නැත්නම් තව ටික කාලෙකින් තාක්ෂනය දිඋනු වී මේ ඛනිජ ද්‍රව්‍ය වලින් වැඩත් වෙන්නේ නැහැ වෙන දෙයක් සොයා ගනීවි .(නදී)

:       0       0

දම් Saturday, 06 April 2013 03:55 AM

හැම එකටම චීනට අඩ ගැහුවම ඇමරිකාවත්, ඉන්දියාවත් තරහා වෙනවනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ගින්දර ටික නිවෙනකල්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:36 AM

චීන්නු විතරද අපේ රටට එන්න කැමති ජපන්නු, ඇමෙරිකානුවෝ කැමති නැද්ද ? (නි)

:       0       0

ජීවන් Saturday, 06 April 2013 01:08 PM

ඇයි මේ බාල බඩු හදන ඉන්දියාව, චිනේ වගේ රටවල් නැතිව ප්‍රමිතියෙන් හොද නිෂ්පාදන කරන රටවල් මෙරටට එන්නේ නැද්ද නැති නම අපේ අයට ඒ රටවල් ඕන නැද්ද.(ස)

:       0       0

සමන්ත Saturday, 06 April 2013 08:52 PM

ඕක අරයට දුන්නා නම් හරි වගේ ...! (නි)

:       0       0

වරුණ Monday, 08 April 2013 01:44 PM

කලිනුත් මන්නාරම පැත්තේ අතවනන්න ගිහින් මොකද්ද විනාසයක් කරගත්ත නේද? (ස)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 06:12 PM

ඇමතිලා ඒ කාලේ ඉඳල තවමත් ඇත වනනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:55 PM

ලංකාවේ මේ වැනි යෝජන කල හැකි ශ්‍රී ලංකික ව්‍යාපරිකයෝ ඉන්නවා , ඉස්සෙලා ඒගොල්ලන්ට අවස්ථාවක් දීල බැලුවන හොඳ නැද්ද , හැම එකටම පිටරටටම අතවනන්නේ , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site