IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


චායාට්‍රාන්ස් නිදහස් උළෙල

හික්කඩුව චායාට්‍රාන්ස් හෝටලය සංවිධාන කළ  නිදහස් උත්සවයක්  හික්කඩුව  සංචාරක පුරවරයේ දී පැවැත්විණි.

 ප්‍රධාන සූපවේදී පුලින් පුෂ්පකුමාර, ටෙරන්ස් ප්‍රනාන්දු ,හික්කඩුව ප්‍රදේශයන්හි හෝටල් හිමිකරුවන් හා විදේශිකයෝ රැසක් ඊට සහභාගී වුහ.



අදහස් (0)

චායාට්‍රාන්ස් නිදහස් උළෙල

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site