IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ජංගමයේ නව පිම්මක්

ඇපල් සමාගමේ අළුත්ම සාමාජිකයෝ දෙදෙනා වන අයි ෆොන් 6 සහ අයි ෆෝන් 6+ පසුගියදා එලිදක්වනු ලැබුහ.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  ටින් කුක් මහතා ඉතා සරළ ඇඳුමකින් සැරසී එම උත්සවයට සහභාගී වු අතර ඔහු ඔවුන්ගේ අළුත්ම සාමාජිකයින් ගැන තොරතුරු හරි අපුරුවට ඉදිරිපත්  කළේය.

 



අදහස් (0)

ජංගමයේ නව පිම්මක්

සරත් අතාවුද Thursday, 11 September 2014 03:04 AM

සිංහලෙන් හඩ කැවිම හොඳ දෙයක් මගේ සුබ පැතුම් (නදී)

:       0       0

අසෝකා Thursday, 11 September 2014 05:05 PM

ෂා නියමයි! (නි)

:       0       0

නිපුන අබේකෝන් Friday, 12 September 2014 10:56 AM

ටින් කුක් නෙමෙයි. ටීම් කුක්. (අ)

:       0       0

ළහිරු දිසානායන Friday, 12 September 2014 12:28 PM

සුපිරි අලුත් දේවල් ලෝකේ පූරා. (නදී)

:       0       0

නිමේෂ Friday, 12 September 2014 02:09 PM

ඉතා හොඳයි (නි)

:       0       0

නිමේෂා Friday, 12 September 2014 03:01 PM

නියමයි (නදී)

:       0       0

ශාන්ත Saturday, 13 September 2014 05:31 AM

නියම වැඩක්. (ස)

:       0       0

සුමිත් Saturday, 20 September 2014 02:03 PM

ස්පීච් එකත් තිබුනා නම් ගොඩක් හොඳයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site