ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය කාලයේ දැන්වීම් පුවරුවට පමණක් සීමාවී තිබූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
අද (16) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ජනාධිපති සම්මාන උළෙලට එක්වෙමින් ජනපති මේ බව කීවේය.
වසරේ ශ්‍රී ලාංකික අපනයනකරුවා, අපනයන ක්ෂේත්‍රයේ වැඩිම රැකියා උත්පාදකයා, වසරේ හොඳම ශ්‍රී ලාංකේය අපනයන වෙළඳ නාමය ආදී විශේෂ සම්මාන හයක් ජනපති අතින් දේශීය අපනයනකරුවන්ට පිරිනැමිණි.
අපනයන ක්ෂේත්‍ර 27 ක් සඳහා සම්මාන පිරිනැමීම මෙහිදී සිදුවිය.
ජනපති අපනයන සම්මාන උළෙලේ
ඔෂාන් Thursday, 17 December 2015 02:27 AM
ඔබ සැමට සුබ පැතුම්! (නි)
අමල් Tuesday, 22 December 2015 07:28 AM
සියලුම දෙනාට සුබ පැතුම්.! (ර)