ස්පාඤ්ඤයේ පැවැති අයි.ඒ.ඒ.එෆ් ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනකුට ජනශක්ති රක්ෂණ සමාගම අනුග්‍රාහකත්වයය සැපැයීය. ගලෙන්බිඳුනුවැව මධ්‍ය විදුහලේ උස පැනීමේ ක්‍රීඩිකා නිමේෂා සිරිවර්ධන (17) හා බාධක මතින් දුවන රත්නපුර සුමන බාළිකා විදුහලේ චාමිකා ජයමිණි (19) ඒ අනුග්‍රහය ලැබුවෝය.
ජන ශක්තියෙන් ක්‍රීඩිකාවනට ශක්තිය
දයාරත්න Monday, 23 July 2012 09:35 PM
ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු උදව්වක්. (ත)
දයාරත්න Monday, 23 July 2012 09:35 PM
ක්‍රීඩාව වෙනුවෙන් කරන්න පුලුවන් ලොකු උදවුවක්. (නි)
ගුණවර්ධන Wednesday, 25 July 2012 01:29 PM
අන්න හොද වැඩ. ඔය වගේ දේවල් ආදර්ශයට ගන්න ඕනෑ අනිත් කට්ටියත්. (දී)
නිත්‍යා Saturday, 12 January 2013 11:59 AM
කවුරු කවුරුත් ක්‍රීඩක / ක්‍රීඩිකාවන්ට අතහිත දීම කාලෝචිතයි (ස)