IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්

ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක ලෙස සුපුන් වීරසිංහ මහතා පත් කර ඇතැයි එම ආයතනය පවසයි.

ඔහු අධ්‍යක්ෂක මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ලෙසද ක්‍රියාකරනු ඇත.ඔහු 1999දී ඩයලොග් ආයතනය හා සම්බන්ධ වී ඇති අතර එම ආයතනයේ කළමණාකාර අංශයේ විවිධ තනතුරු දරා තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදෑරූ වීරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හැදෑරීය.



අදහස් (0)

ඩයලොග් මුල් පුටුවට ජපුරෙන්

සමන් Thursday, 05 January 2017 11:51 AM

අපට මේ ගැන ගොඩක් සතුටුයි සහෝදරයා.(හේ)

:       0       0

රනිල් Monday, 09 January 2017 03:36 PM

අයි සී බී ටී ආයතනයේ පශ්චාත් උපාධිය ගත ඔබට සුභ පැතුම් (අ)

:       0       0

රමේෂ් Monday, 09 January 2017 03:36 PM

අපි මොහුට සුභ පතමු! (අ)

:       0       0

කුෂාන්ත Thursday, 05 January 2017 03:53 PM

ඔබට සුබ පැතුම් සහෝදරයා (බ)

:       1       1

අසන්ත Thursday, 05 January 2017 11:49 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

විදර්ශන Thursday, 05 January 2017 11:51 AM

වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

මේනක Thursday, 05 January 2017 11:51 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ඉන්දික Thursday, 05 January 2017 11:49 AM

ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

නිලන්ත Thursday, 05 January 2017 11:51 AM

ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

නාරද Wednesday, 04 January 2017 06:01 AM

ඕකත් කියන්න දෙයක්ද (බ)

:       0       0

යසන්ත Thursday, 05 January 2017 11:51 AM

නියම තැන දැන් ලැබිලා තියෙන්නේ.(හේ)

:       0       0

කුමාර Thursday, 05 January 2017 11:49 AM

වෙනසක් විය යුතුයි තනතුරු වල.(හේ)

:       0       0

නිකුම් Thursday, 05 January 2017 11:49 AM

කරන වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)

:       0       0

විදර්ශන Thursday, 05 January 2017 11:51 AM

වෙනසකට මුල පුරමු.(හේ)

:       0       0

ඩලස් Thursday, 05 January 2017 11:51 AM

මේ වගේ මහත්තයෙක් පත් කර ගත්ත එක ඩයලොග් ආයතනයට ලොකු ශක්තියක්.(හේ)

:       0       0

විජේ Thursday, 05 January 2017 12:32 AM

ඔබට මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සංජීව Thursday, 05 January 2017 12:01 AM

පොළොවේ පය ගහලා ඉන්න, කාට වුණත් කතා කළ හැකි නිහතමානී පුද්ගලයෙක්. ඔබට මගේ සුභ පැතුම්! වසර 10කට පමණ කලින් මේ ගැන සමහරු අනාවැකිත් පළකළා. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 04 January 2017 03:39 PM

මෙයාවත් හොරට වැඩිපුර ඩේටා කපන එක නැවැත්තුවොත් ලොකු දෙයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site