IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තාක්ෂණ ගැටළුවක් හරහට හිටී

 කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු අද පමා විය. ඊට හේතුව තාක්ෂණ උපකරණවල දෝෂයකි. එම දෝෂය නිවැරදි කර ගැනීමට තාක්ෂණ නිලධරයෝ කැඳවණු ලැබ සිටිති.

 



අදහස් (0)

තාක්ෂණ ගැටළුවක් හරහට හිටී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site