IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තමිල්නාඩු-ගාල්ල වෙළෙඳ සංගම් සාකච්ඡාවක

උණවටුන ඩී.ජී. සුගතපාල


දෙරටේ වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කර ගැනිමේ අරමුණින් ඉන්දියාවේ තමිල්නාඩු ව්‍යාපාරිකයන් පිරිසක් සහ ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති අශෝක සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිතයන් පිරිසක් අතර  සාකච්ඡාවක්  ගාල්ල වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහිදි කෘෂි කාර්මික උපකරණ, රබර් නිෂ්පාදන, විදුලි යතුරු පැදි, ගෘහ භාණ්ඩ, ඇඟලු‍ම්, ආදි නිෂ්පාදනවල ආනයන අපනයන වෙළෙඳාම ප්‍රවර්ධනය කර ගැනිම පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කරණ ලදී.



අදහස් (0)

තමිල්නාඩු-ගාල්ල වෙළෙඳ සංගම් සාකච්ඡාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site