IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තුර්කි ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

තුර්කි ගුවන් සේවය  යුරෝපය හා  ශ්‍රී ලංකාව අතර  භාණ්ඩ ප්‍රවාහනය අරඹමින් මංගල ගුවන් යානය ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

  අද සිට සතියකට වරක් තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දිවයිනට පැමිණේ.

දිවයිනට ලඟා වූ  ටී.කේ 6548 දරණ එම මංගල ගුවන් යානය පර්සිප් හෝල්ඩින් සමාගමේ නිලධාරීන් විසින් කටුනායකදී පිළිගත්හ.

කිලෝ ග්‍රෑම් 30000 ක් බර භාණ්ඩ එම ගුවන් යානයෙන් යුරෝපයට නැව්ගත් කළ අතර යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන එකස කාර්ගෝ ගුවන් සේවාවද මෙය වෙයි.

 1 2 3

 



අදහස් (0)

තුර්කි ශ්‍රී ලංකා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඇරඹේ

සුනිල් Thursday, 10 November 2016 09:25 AM

සුබ පැතුම් (අ)

:       0       0

ආරච්චි Thursday, 10 November 2016 09:58 AM

මුස්ලිම් රටවල තියෙන ගුවන් සේවාවල් දැකල ඊර්ෂ්‍යා කොරපල්ලලා (අ)

:       0       0

සුරේෂ් ඩුබායි Thursday, 10 November 2016 01:08 PM

නියමයි. අපිට හොඳ ආදායම් මාර්ගයක් (බ)

:       0       0

විමල් Monday, 14 November 2016 02:36 AM

මේක විදේශීය කුමන්ත්‍රණයක් කියන අයත් ඉඳී ඕනෑතරම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site