IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


තෙල් මිල ස්ථාවර වෙයි

තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානය නිෂ්පාදනය කපා  හැරීම සඳහා  පවතින මතභේද දුරුකර  ගැනීමේ  ප්‍රවණතාව මත ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවර වීමක්  දක්නට  ලැබෙයි.

වියානා  නුවර  නොවැම්බර් 30 වැනි දා පැවැත්වෙන ඔපෙක් රැස්වීමේ දී  එකඟතාවක්  ඇති වෙතැයි විශ්වාස කෙරෙයි.

කටාරය,ඇල්ජිරියාව සහ වෙනිසියුලාව නිෂ්පාදනය කපා හැර  මිල ස්ථාවර කිරිම සඳහා දැඩි  ලෙස උනන්දුවක් ඇති බවත් සෞදි අරාබිය, ඉරාකය, ඉරානයේ මතභේද හටගෙන ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සඳුදා (14) දිනයේ දී  ඩොලර් 43 යි ශත 57 ලෙස සටහන් විය.



අදහස් (0)

තෙල් මිල ස්ථාවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site