IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණදීම සඳහා ඉදිරි සිව් වසරක කාලයේ විදුලි බලාගාර අටක් ඉදිකළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එබැවින් ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ 2015- - 2034 දිගුකාලීන විදුලි උත්පාදන සැලසුම සඳහාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.



අදහස් (0)

‘තව විදුලි බලාගාර අටක් ඕනෑ‘

මැටිපහන Tuesday, 20 September 2016 05:22 AM

සුර්ය බලය තමයි හොඳම. (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 12:45 PM

නොරොච්චෝලේ වගේ තව 50 ක් හැදුවත් වැඩක් නෑ, කාගේ හරි සාක්කු වලට සල්ලි යන එක විතරයි වෙන්නේ. (අ)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 20 September 2016 05:52 PM

ලංකාවේ ඉතිරිවෙලා තියෙන ගංගා, ඇළ දොළ වලටත් වැඩේ දෙන්න වගෙයි යන්නේ

:       0       0

නලින් Wednesday, 21 September 2016 11:54 AM

ලංකාවට අනාගතයේ එකම විකල්පය ගල්අගුරු බලාගාර පමණි. (ර)

:       0       0

නාමල් Wednesday, 21 September 2016 11:54 AM

තාක්ෂණයත් සමඟ අපි ඉදිරියට යා යුතුයි. (ර)

:       0       0

සිසිර Wednesday, 21 September 2016 12:01 PM

මේ සඳහා විකල්ප විසඳුම් අවශ්‍යයි. (ර)

:       0       0

අමල් Wednesday, 21 September 2016 11:54 AM

විදුලිය පරිබෝජනය වැඩි වෙලා. (ර)

:       0       0

සංජීව Saturday, 24 September 2016 04:35 AM

අපේ රට වටේටම සාගරය. සාගර රළේ ඇති ශක්තිය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)

:       0       0

මොහොමඩ් ෆාසිල් Monday, 26 September 2016 06:19 AM

හානේ නලින් ටිකිරි මොලේ, කවුරුත් රුපසිංහ මල්ලව මහත්තයා ගැන අහල තියනවද..? දියසෙන් පවර් සිස්ටම් කියලා ක්‍රමවේදයක් මගින් පොඩි ඇල පාරකින් වුනත් කිලෝ වොට් 4ක් හදන්න ක්‍රමයක් හදුන්වා දුන්නා.. (බ)

:       0       0

සසිදු Monday, 26 September 2016 06:52 AM

එහෙනම් ලංකාව ඉවරයි.(හේ)

:       0       0

දිසානායක Monday, 26 September 2016 07:44 PM

සූර්ය බල ශක්තිය ඇතුළු වෙනත් පුනර්ජනනීය ශක්ති ප්‍රභව හැකිතරම් භාවිතයට ගැනීම අනිවාර්යයි. වෙනත් විකල්ප නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site