IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


තේ කම්හලට රනිල් පණ දෙයි

මෙරට තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීම සඳහා කර්මාන්ත ශාලා හිමියන්ට සහන ණය මුදලක් ලබා දීමට අගමැති නායකත්වයෙන් යුතු ආර්ථික කටයුතු අනුකාරක සභාව තීරණය කර තිබේ.

මුදල් මණ්ඩලය විසින් අනුමත කළ මෙම යෝජනා ක‍්‍රමය යටතේ තේ කර්මාන්ත ශාලාවකට එක් මාසයක ප‍්‍රාග්ධනයට සමාන මුදලක් සහන ණය මුදලක් ලෙස ලබා දෙන අතර එය ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා ක‍්‍රියාත්මක වේ.

සියයට අටක පොළී අනුපාතිකයක් යටතේ ලබා දෙන  මෙම සහන ණය මුදලේ පොළියෙන් කර්මාන්ත ශාලා  හිමියා ගෙවිය යුත්තේ සියයට හයක් පමණකි.ඉතිරි සියයට 2 රජය මඟින් ගෙවනු ලැබේ.



අදහස් (0)

තේ කම්හලට රනිල් පණ දෙයි

මල්රාජ් Friday, 04 September 2015 10:30 AM

රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (අ)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 08:24 AM

ප්‍රයෝගික කම වැඩි බව සටන් විරාම ගිවිසුමෙන් පෙනුණා (ම)

:       0       0

ජස්ටින් Monday, 31 August 2015 06:27 AM

සටන් විරාමය නිසා තමි කොටි දෙකඩ වුණේ. රනිල් දුර දක්නා නුවනින් තම එය කළේ. එනිසා තමයි මහින්දට යුද්ධය ජය ගන්න ලැබුණේ.(ම)

:       0       0

අමිල Sunday, 09 August 2015 04:24 PM

රනිල් කියන්නේ ප්‍රායෝගික මිනිසෙක්. ඔබතුමා රටට වාසනාවක්. රටේ ඉදිරිය සාර්ථක කරන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 05:13 PM

තේ කර්මාන්තය දියුණු වෙනවා නම් හොඳයි (නි)

:       0       0

සුජීව ප්‍රංශය Monday, 07 September 2015 05:40 PM

තේ කර්මාන්තය දියුණු වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සමුද්‍රා තෙන්නකෝන් Thursday, 27 August 2015 09:26 PM

දුමින්ද කුහකකම කියන්නේ ඕක තමයි. බලමු මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

රිතික් Thursday, 03 September 2015 07:34 AM

මෙන්න අපේ වීරයා! (නි)

:       0       0

යාපා Thursday, 03 September 2015 07:34 AM

නියමයි මහත්තයෝ, නියමයි (නි)

:       0       0

නිරන්ජන් Thursday, 03 September 2015 07:34 AM

එක්සත් ජාතික පක්ෂයට ජය වේවා! (නි)

:       0       0

ජානක Saturday, 29 August 2015 09:18 AM

රනිල් කියන්නේ හොඳ මහත්තයෙක්. ඔහුට වැඩක් කරන්න පුළුවන් රට වෙනුවෙන් (නදී)

:       0       0

ලියොන් Friday, 21 August 2015 08:00 AM

අවුරුදු 5 අවසානයේ දී,බලන්න ඔබේ ගිණුම,ප්‍රයෝගිකවන්න,රජයෙන් සියල්ලන්ටම එක සේ සලකාවි. ඉවසන්න ඉවසන්න ඉවසන්න ,නායකතුමා වසර 20ක් ඉවසුවා ඔබට බැරිද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site