IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


දියත උයනේ ක්‍රීඩා සංකීර්ණයකට මග පෑදෙයි

නාගරික සංවර්ධන අධිකාරිය, වෝටර්ස් ඒජ් හෝටලය සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දියත උයනේ ආරම්භ කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (6) පාඨලී චම්පික රණවක හා දයාසිරි ජයසේකර අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කැරිණි.

බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැති එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, වෝටර්ස් එජ් සභාපති ඇතුළු පිරිසක් එක්වූහ.

webDSC_0171



අදහස් (0)

දියත උයනේ ක්‍රීඩා සංකීර්ණයකට මග පෑදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site