රජයේ ”පාසල් 1000” ව්‍යාපෘතියට සමගාමීව, තොරතුරු තාක්ෂණ විෂය සංවර්ධන සඳහා වන ගිවිසුමකට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් එච්.එම්. ගුණසේකර මහතා හා ඉන්ටෙල් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකරු ඉන්දික ද සොයිසා මහතා අත්සන් කළහ. විසි එක් වැනි සියවසට ඔබින ශ‍්‍රම බළකායක් ගොඩනැගීමේ පරමාර්ථයෙන් දුෂ්කර පාසල්වල දරුවන්ගේ තොරතුරු තාක්ෂණ කුසලතා නැංවීම මෙහි අරමුණ බව රජය කියයි.
දුෂ්කර පාසලටත් නව තාක්ෂණය
අහිංසක Friday, 01 June 2012 04:08 PM
අපේ ඉකෝන් සර් ඕක කිව්වා. බොහොම හොඳ අදහසක්.
මිල්හාන් Saturday, 02 June 2012 02:45 PM
බොහොම හොඳයි...
තුෂාර Tuesday, 05 June 2012 10:13 AM
ඒ වුනාට දන්නවද තවමත් ලංකාවෙ විදුලිය නැති පාසල් කොයි තරම් නම් තියෙනවද කියල/
කපිල Tuesday, 05 June 2012 10:13 AM
හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනාවක්
එමාර් Tuesday, 05 June 2012 06:22 PM
අතිරික්තය?? මොන බොරැද??
avuin Wednesday, 06 June 2012 09:52 AM
ගමේ දරුවන්ටත් හොඳ කාලයක්
තාෂා Saturday, 16 June 2012 08:41 PM
මොන බෙරැද ඕව කියනවා විතරයි. මාසයකට පස්සේ වගේ වගක් නැතිව ඉදීවි...
නිත්‍යා Saturday, 12 January 2013 12:19 PM
බොහොම හොඳ වැඩක්. කොළඹට කිරි නම් ගමටත් කිරිම දෙමු කැකිරි නොදී (ස)