(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොළේ දෙහි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා පහළ බැස ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
සාමාන්‍ය වෙළඳපොළේ දෙහි කිලෝවක් රුපියල් 200ත් 250ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
මෙයට පෙර වෙළඳපොලේ දෙහි කිලෝවක මිල රුපියල් 500ත් 600ත් අතර මිලකට පැවති බවද ඔවුහු සඳහන් කරති.
දෙහි අතිරික්තයක් වෙළඳපොළේ පැවතීම මෙලෙස දෙහි මිල පහත වැටීමට හේතුවී ඇතැයිද වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙහි මිල පහළට