2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
‘එට්කා සහ නිදහස් වෙළඳාම. ධනවතුන්ට කොළ එළි, දුප්පතුන්ට රතු එළි‘ මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (17) සවස තුනට මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංධානය එය සංවිධානය කරයි.
අබේපාල Tuesday, 17 May 2016 10:49 AM
මෙම ගිවිසුම අපිට හිතකර වෙයිද.? (ර)
සමන් Monday, 30 May 2016 03:16 PM
මෙවනි ගිවිසුම් තුල අපට වාසි හා පාඩුවෙන කොන්දේසි එනවා. නමුත් ඉන්දියාව වගේ අසල්වැසි දුප්පත් විශාල කර්මාන්ත තියන රටක් සමග ගිවිසුමකට යනකොට අපිට අවාසි නොවන විදිහට කරන්නනම් ඒ ගැන දැනුමක් ඇති ය සමග සංවාදයක් කළ යුතුමයි. මේවගේ ගිවිසුම් රටේ අනාගතය තීරණය කරන ජනතවගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණයක්. (බ)
සමන් Monday, 30 May 2016 03:11 PM
මෙවැනි ගිවිසුම් තුල අපට වාසි හා පාඩුවෙන කොන්දේසි එනවා. නමුත් ඉන්දියාව වගේ අසල්වැසි දුප්පත් විශාල කර්මාන්ත තියන රටක් සමග ගිවිසුමකට යනකොට අපිට අවාසි නොවන විදිහට කරන්නනම් ඒ ගැන දැනුමක් ඇති අය සමග සංවාදයක් කල යුතුමයි. මේ වගේ ගිවිසුම් රටේ අනාගතය තීරණය කරන ජනතවගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණයක්. රජය එයට ඉඩ ඇහිරීම ප්‍රශ්නයක්. ඉන්දියාව සමග කලින් ගිවිසුමෙන් උන ඉතා ලොකු වෙළඳ පරතරයක් තියනවා. එයට අදටත් වගකියන්න කෙනෙක් නැහැ. (ර)
වෙත්තසිංහ Monday, 30 May 2016 03:09 PM
කවදත් මෙහෙම තමයි උනේ. (ර)
බණ්ඩා Monday, 30 May 2016 06:44 AM
මේක හොද දෙයක් එක එක්කෙනාට බය නොවී මේවා ඉක්මනට පටන් ගන්න ඕන ....(ම)
බණ්ඩා Monday, 30 May 2016 06:28 AM
මේක හොද දෙයක් එක එක්කෙනාට බය නොවී මේවා ඉක්මනට පටන් ගන්න ඕන (ම)....
ඩිලන්ත Sunday, 22 May 2016 07:52 PM
ඔය ගිවිසුම ගැහුවට ඉන්දියන්කාරයන්ට මෙහෙ සමාගම් වල රස්සාව දෙන්න මෙහෙ ආයතන බැඳිලා නැහැ. අනිත් එක තමන්ගේ ආයතනයට බඳවාගන්නේ හොඳට සුදුසුකම් තියෙන පුද්ගලයෝ විතරනේ. එ්කනිසා බොරුවට කෑ ගහන්න දෙයක් නැහැ. අපේ කොල්ලෝ කෙල්ලෝ ටික සුපිරි වැඩකාරයෝ නිසා අපේ කොල්ලෝ ටිකට ඉන්දියාවේ රැකියා ටිකක් නම් ෂුවර් (නි)
වාසු Sunday, 22 May 2016 12:46 PM
යහපාලනයට ඡන්දය දීපු අයට කසෙන් ගහන්න හිතෙනවා මට (නි)
නිම්මි Friday, 20 May 2016 02:55 PM
ධනවතුන් පත්කළා නම් පරිප්පු කන එකයි ඇත්තේ. මම නම් කියන්නේ ගුණමකු ජාතියට හොඳ වැඩේ. (නි)
විතරණ Tuesday, 17 May 2016 10:49 AM
හැමදාම ඉතින් දුප්පතුන්ට රතු එළි. (ර)
විපුල Tuesday, 17 May 2016 10:49 AM
මටනම් තේරෙන්නේ නැහැ මොන කරයිද කියලා. (ර)
බෙනට් Monday, 16 May 2016 11:28 AM
දැන්වීමේ නම් තියෙන්නේ ධනවතුන්ට රතු එළියක් .(හේ)
බමුණු ආරච්චි Tuesday, 17 May 2016 09:18 AM
එට්කා නිසා අපේ දරුවන්ගේ රැකියාවලට සහ වෙළඳාම් වලට සිදුවන පාඩු ගැන හොඳට පහදා දෙන්න. ඉන්දියන්කාරයෝ නිසා අපේ සල්ලි ඉන්දියාවට යනවා වගේම දරුවන්ගේ රැකියා අවස්ථාද නැතිවී යනු ඇත. දැනට තිබෙන වැටුප් තලද පහළ යනු ඇත. (නි)
ධනුක Tuesday, 17 May 2016 07:03 AM
මේවා ගැන කතාකරන්නත් අපි කැමති නැහැ (නි)
සමන්මලි Tuesday, 17 May 2016 06:37 AM
මේක නම් කඩේ යාමක් බව තමය පෙන්න තියෙන්නේ. කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්. අන්තිමේදී අපිට අහන්න වෙන්නේ, ඊටීසීඒ.නියමයි. මාරම සැපයි කියල තමා. (අ)
සමනලී Tuesday, 17 May 2016 06:35 AM
මොකක්ද මේ.(හේ)
අකිල Tuesday, 17 May 2016 06:37 AM
වැඩක් වෙන්නේ නෑ.(හේ)
සමන්මලී Tuesday, 17 May 2016 06:35 AM
කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්.(හේ)
වසන්තා Tuesday, 17 May 2016 06:37 AM
දුප්පත් අපිට කොහොමත් රතු එළි තමයි.(හේ)
අශෝකා Tuesday, 17 May 2016 06:37 AM
මේ අයගේ බොරු අහා අහා තමයි ඉන්න වෙන්නේ.(හේ)
සමන්මලී Tuesday, 17 May 2016 06:36 AM
කොහෙන්දෝ අපු කවදාවත් අහල නැති සංවිධානයක්... (ර)
ආකාෂ් Monday, 16 May 2016 11:27 AM
කුමක් සිදුවේද?(හේ)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ධනවතුන්ට කොළ එළි : දුප්පතුන්ට රතු එළි‘