IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ධනුෂ ව්‍යාපාරය රිදී ජුබිලිය සමරයි

ෆයිබර් බෝට්ටු සහ ධීවර ආම්පන්න නිෂ්පාදනයේ ජාත්‍යන්තර නමක් දිනා සිටින ධනුෂ සමූහ ව්‍යාපාරයේ  විසිපස් වැනි සංවත්සරය නිමිත්තෙන්  ෆයිබර් බෝට්ටු නිෂ්පාදන අලෙවි  ප්‍රදර්ශනාගාරයක් සභාපති ජී සුමිත්‍රපාල ප්‍රනාන්දු  මහතා සහ එම මහත්මියද විදේශිය නියෝජිතයින්ගේද ප්‍රධානත්වයෙන් සිදු විය.1989 දී ආයතනය පිහිටැවිණි.

පානදුර පරණ ගාලු පාරට මායිම්ව ගොරකානේ ටී එම් එස් ප්‍රදර්ශනාගාරය නමින් ඇරැඹි මෙම ආයතනයේ බෝට්ටුවේ සිට බිලී පිත්ත දක්වා ධීවරයින්ට අවශ්‍ය ධීවර ආම්පන්න ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

විසිපස්වැනි සංවත්සරය නිමිත්තෙන්  වසර විසිපහක්  සේවය සම්පුරණ කළ පහළොස් දෙනෙක් සම්මාන ද ලදහ.

ධනුෂා සමුහ ව්‍යාපාරයේ සභාපති ජි සුමිත්‍රපාල ප්‍රනාන්දු මහතාකියා සිටියේ වසර විසිපහක් පුරා බාධක මැඩගෙන පැමිණි ගමනේදී තම ආයතනයේ සේවක මඩුගල්ල තමාට විශාල ශක්තියක් වු බවයි.

_MG_1778 C01_1191 DSC09474

 



අදහස් (0)

ධනුෂ ව්‍යාපාරය රිදී ජුබිලිය සමරයි

සමන්ත දිසානායක Sunday, 30 November 2014 04:15 AM

සුමතිපාල අයියා, මගේ උණුසුම් සුභ පැතුම් .ජය වේවා........(ම)

:       0       0

සමන්ත Sunday, 30 November 2014 04:18 AM

සුමිත්‍රපාල අය්යා, මගේ උණුසුම් සුබ පැතුම් .ජය වේවා........(ස)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 08 December 2014 10:19 PM

රටට දැයට අමිල සේවයක් කරමින් තම කර්මාන්තයේ උන්නතියට උරදෙන තම සේවක උත්සාහයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක්මවගේ උතුම් පුත්‍ර රත්නයකි (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 08 December 2014 10:21 PM

රට දැයට අමිල සේවයක් කරනු ලබමින් රටේ උන්නතියට උර දෙන තම සේවක මන්ඩලයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක් මවගේ අතිජාත පුත්‍රයෙකි (නදී)

:       0       0

ලියොන් ගුණවර්දන Monday, 08 December 2014 10:21 PM

රට දැයට අමිල සේවයක් කරනු ලබමින් තම කර්මාන්තයේ උන්නතියට උර දෙන තම සේවක මණ්ඩලයට ප්‍රසිද්ධියේ උපහාර දක්වන ඔබතුමා ලක්මවගේ අතිජාත පුත්‍ර රත්නයකි. (ස)

:       0       0

පි දී සිල්වා Tuesday, 02 December 2014 10:28 AM

මෙය මේ තත්වයට එතුමා රැගෙන ගිය සියලු සේවක මහතුන්ගේ හා ඔහුගේ කාර්යක්ෂම කමේ හා අපේ දේශයේ ඉතා හොඳ දේශීය ව්‍යාපාරිකයින්ගේ අගනා වැඩකි , ඔහු හට රජයෙන් මීට වඩා උදව් කර ජාත්‍යන්තරයට වැඩි වැඩියෙන් නිෂ්පාදනය අලෙවි කර දීමට කටයුතු සැලසුම් කර දීමෙන් දේශයේ ආර්ථිකයට හොඳ සවියක් ලැබෙන අතර වැඩි වැඩියෙන් රැකියා ලබා දීමට ඔහුට හැකිවේවි (දිල්)

:       0       0

කාංචන Tuesday, 25 November 2014 11:18 AM

සුබ අනාගතයක් වේවා.(හේ)

:       0       0

කිරි ගමරාල Tuesday, 25 November 2014 11:31 AM

වසර 25 කට පෙර රුපියල් 5,000.00 ක ආයෝජනයකින් ආරම්භ කළ ධනුෂ මැරයින් ව්‍යාපාරය අද මොරිෂස් සහ සේෂෙල්ස් දක්වා විහිදුනු ආකාරය ගැන ලංකාදීපය පාඨකයින් දැනුවත් කරනවානම් හොඳයි.(දිල්)

:       0       0

අසංක Saturday, 29 November 2014 10:18 AM

මේක හොද ආදර්ශයක්.(හේ)

:       0       0

අසේල Saturday, 29 November 2014 10:18 AM

දිනෙන් දියුණුවක් ලැබේවා.(හේ)

:       0       0

සසංක Saturday, 29 November 2014 10:18 AM

මේ ආයතනය ස්ව උත්සාහයෙන් ගොඩ නැගුනු දේශීය ව්‍යාපාරයකට අගනා උදාහරනයකි. (හේ)

:       0       0

සසංක Saturday, 29 November 2014 10:20 AM

මේ ආයතනය ස්ව උත්සාහයෙන් ගොඩ නැගුනු දේශීය ව්‍යාපාරයකට අගනා උදාහරනයකි. වැඩිපුර දැනගන්න යන්න www.dmlexports.(අ)

:       0       0

ඡානක Wednesday, 26 November 2014 01:12 PM

නියමයි සුභ පැතුම් (නදී)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 08 December 2014 06:26 PM

ධනුස ව්‍යපාර අධිපති සුමතිපාල ප්‍රනාන්දු මැතිතුමනි රට,දැයේ උන්නතිය සඳහා නිහඬ අමිල සේවයක් කරමින් තම ඉදිරිගමනට ශක්තියක් දුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වනු ලබන ඔබ තුමා ලක් මවගේ අාදර්ශමත් පුත්‍ර රත්නයකි. (නදී)

:       0       0

ලියනගේ Monday, 08 December 2014 06:39 PM

ඔබට ජයවේවා! (නි)

:       0       0

ගුණවර්දන Monday, 08 December 2014 06:55 PM

ප්‍රනාන්දු මැතිතුමනි, රට දැයට අමිල සේවයක් කරමින් තම සාර්ථකත්වයට උරදුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වන ඔබතුමා සැබවින්ම ආදර්ශවත් කෙනෙකි (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 08 December 2014 06:55 PM

තම සාර්ථකත්වයට උරදුන් තම සේවක මඩුල්ලට උපහාර දක්වනනු ඔබතුම ලක් මවගේ ආදර්සම්,මත පුත්‍ර රත්නයකි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site