IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


නිෂානි ආරියවංශ සණස සංවර්ධන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

සණස සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස නිෂානි ඉන්ද්‍රානි ආරියවංශ මහත්මිය පත් කරගත් බව පවසයි. 

ඒ අනුව සැප්තැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය බැංකවෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කරගෙන තිබේ. 

බැංකු ක්ෂේත්‍රයේ වසර 30 කට අධික කාලයක අත්දැකීම් සහිත ආරියංශ මහත්මිය මීට පෙර 2010 වසරේ සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස කටයුතු කළාය.



අදහස් (0)

නිෂානි ආරියවංශ සණස සංවර්ධන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site