පරිප්පු, අර්තාපල් හා කුකුළු මස් ඇතුළු භාණ්ඩ 9ක් සඳහා උපරිම මිලක් හඳුන්වාදීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවරගෙන ඇත.
සිකුරාදා (20) සිට පරිප්පු කිලෝවක් රුපියල් 190ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 145 ක්ද, ලොකු ලූණු (රට ලූණු) කිලෝවක් රුපියල්155ක්ද, කුකුල් මස් කිලෝවක් රුපියල් රුපියල් 480 ක්ද ලෙස උපරිම මිල නියම කර ඇතැයි කියති.
මේ අතර හාල්මැස්සන්, තිරිඟු පිටි හා වියළි මිරිස් වලටද උපරිම මිලක් නියම කර ඇත. සීනි වලට ද මෙම මිල උපරිමය ක්රියාත්මක වේ.
පාරිභෝගික භාණ්ඩ 9කට උපරිම මිලක්
සුනිල් Sunday, 22 November 2015 11:41 PM
ලදදෙයින් සතුටුවෙමු (නි)
සමරජීව Sunday, 22 November 2015 11:43 PM
මෙහෙම අඩුකරලා මොනවා කරන්නද? (නි)
සිසිර Thursday, 19 November 2015 06:27 AM
අයවැයට පෙර ?????? (ම)
සලීම් Monday, 23 November 2015 01:35 AM
මිල පාලනය ගැන ජනතාව සතුටුවේවි. ඒත් වෙළඳපොළ ගැන අවබෝධය අඩුකම ගැන කණගාටුයි. (නි)
සමන් Thursday, 19 November 2015 10:33 AM
හොඳ වැඩකට අපේ සුබ පැතුම්.! (ර)
අමල් Thursday, 19 November 2015 10:30 AM
හොඳ වැඩක්. (ර)
ආනන්ද Thursday, 19 November 2015 10:30 AM
එතකොට මිල අඩු වෙනකොට මොකද කරන්නේ.? (ර)
ඇසළ Wednesday, 25 November 2015 01:27 PM
එතකොට ආප්ප වලට මිල පාලනේ බල පාන්නේ නැද්ද .(අ)