IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ප්‍රසංගය වෙන තැනක

කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දුගේ  සහභාගිත්වයෙන් වෙරෝනා නුවර කොර්සෝ මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී ජනවාරි හතරවැනි දින පැවැත්වීමට නියමිතව තිබු හාස්‍ය හා සංගීතය ප්‍රසංගය එම ශාලාවේදී  නොපැවැත්වෙන අතර එදිනම  කොර්සෝ මිලානෝ රෝසේත්තෝ අසල පිහිටි සන් දොමෙනිකෝ ෆාවියා ශාලාවදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

විමසීම් , 3473246328, 3888522400, 3201550070



අදහස් (0)

ප්‍රසංගය වෙන තැනක

නන්දන පනාගොඩ මිලානෝ Friday, 03 January 2014 04:03 PM

මේ දෙන්නව දාල හරියට ප්‍රයිවට් බස් දුවවනවා වගේනේ ෂෝ පෙන්න පෙන්න හම්බ කරන්නේ. දැන් කීවෙනි ෂෝ එකද මේ? (නදී)

:       0       0

නිමල් Friday, 03 January 2014 04:06 PM

මොකද එතනින් එලවලාද? (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 03 January 2014 11:12 PM

කලාකරුවෝ උනාම ජනතාව කවුරුත් කැමතියි දැන අදුනාගන්න. හැමෝටම අවස්ථාවක් දෙන එක හොදයි. (නදී)

:       0       0

භාතිය Sunday, 05 January 2014 02:18 AM

විරාජ්, හොඳ නිර්මාණ කරණ අය තමයි කලාකරුවෝ කියන්නේ. ගීත ගායනා කරන්න පුළුවන් හැමෝම කලා කරුවන් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

විජේවර්ධන Wednesday, 08 January 2014 04:34 AM

සහයෝගයෙන් කරනවානම් ඕනෑම දෙකට අපිත් එකඟයි (දී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 14 January 2014 07:30 AM

අපේ මිනිහෙක් කීයක් හරි හොයා ගන්න හදනවනම් අපේම අය පොලු දානවා! (දී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Sunday, 19 January 2014 03:54 PM

හොරකම් කරන්නේ නැතුව රටේ නම කැත කරන්නේ නැතුව කරන ඕනෙම දෙයකට මම සහයෝගය දෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site