IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මීගමු රෝහලට ලේ පිරික්සුම් යන්ත්‍රයක් තෑගි

රුධිර පරීක්ෂණය සඳහා ස්වයංක්‍රීය විශ්ලේෂණ යන්ත්‍රයක් සිස්මැක්ස් ආසියා පැසිෆික් පෞද්ගලික සමාගම මීගමු මහ රෝහලට සෙනසුරාදා (20) අපර භාගයේදී පරිත්‍යාග කිරීමට යයි. විවිධ රුධිර පරීක්ෂණ පහසුවෙන් කළ හැකිවන මෙම යන්ත්‍රය නිසා ලේ ගැලීමේ ආබාධ සහිත රෝගීනට ප්‍රතිකාර කිරීම වෛද්‍ය වෘත්තිකයනට වඩාත් පහසුවෙතියි සිස්මැක්ස් ආයතනය කියයි. ‍



අදහස් (0)

මීගමු රෝහලට ලේ පිරික්සුම් යන්ත්‍රයක් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site