2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හයවැනි වරට සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (1) විවෘත කළේය.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඒ.එච්.එම්.ඉන්ඩසාඩ් මහත්වරු සහභාගී වුහ.
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැණික් ප්‍රදර්ශනයක් ජනපති අතින් විවෘත වෙයි