IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මතින් තොර රටක් හදන්න ඉතිරි කිරීමේ බැංකුවත් එක් වෙයි

91 වැනි ලෝක සකසුරුවම් දිනය නිමිති කොට "මතින් තොර රටක් සදහා දුමිවැටි සහ මධ්‍යසාර වලින් තොර නිවසින් ඉතිරි කිරීම "  යන පණිවිඩය ජනතාව වෙතට ගෙන යාම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගම්පහ අංක 2 ශාඛා කාර්ය මණ්ඩලය ගමිපහ නගර පුරා අත් පත්‍රිකා බෙදාහැරියේය. ශාඛා කළමනාකාර ටී.සී.එමි.ආර්.කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සේවකයෝ පාගමන සහාභාගී වූ අතර අත් පත්‍රිකා බෙදා හරිමින් වාහනවල ස්ටිකර් ඇලවීම සිදු  කළහ.

413 414



අදහස් (0)

මතින් තොර රටක් හදන්න ඉතිරි කිරීමේ බැංකුවත් එක් වෙයි

ලසන්ත Saturday, 31 October 2015 11:53 AM

මතට තිත කියලා කිවේ 2005 ඉදන් නමුත් මෙළගදී අපේ ගෙවල් ලග පානදුර ගොරකපොල ජුබිලි හන්දියේ බාර් එකක් ඇරියා මීටර් 200 ඉස්සරහින් තියෙන්නේ පන්සල ඒ හා සමානව රතුවත්ත ජුබිලි පාසල ඉතින් කොමද ඉදිරි පරපුර යහමගට ගන්නේ ඉස්සල්ලම නවතන්න මේ දේශපාලන මැදිහත්වීමෙන් දෙන ලයිසන් ක්‍රමය. (බ)

:       0       0

මාලි Saturday, 31 October 2015 02:47 PM

අනේ මෙහෙමත් අය (බ)

:       0       0

නුවන් Saturday, 31 October 2015 05:46 PM

මෙන්න මෙහෙම දේවල් තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

තිස්ස Saturday, 31 October 2015 05:46 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ජයන්ත Saturday, 31 October 2015 05:50 PM

ලසන්ත කියන එක හරි (නි)

:       0       0

අභය Sunday, 01 November 2015 03:52 AM

අගය කළයුතු ක්‍රියාවක් (නි)

:       0       0

හෂාන් Sunday, 01 November 2015 05:03 AM

අපේ සුබ පැතුම්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 01 November 2015 05:37 PM

ඉස්සර ආණ්ඩුව තමයි ලස්සනටම මතට තිත තිබ්බේ බාර් අයිති ඇමතිලයි, කුඩු කාරයොයි බදාගෙන...(රේ)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 01 November 2015 09:40 PM

පෝස්ටර් ගහල මහන්සි වෙන ඔය කට්ටියත් ඉතින් හවසට සෙට් වුනාද මන්දා. ඕක ලංකාවේ හැටි නිසයි ඇහුවේ.....(රේ)

:       0       0

නජිත් Monday, 02 November 2015 02:24 AM

අපි හොඳදේට කවදත් සහයෝගය දෙනවා (නි)

:       0       0

ගනිදු රන්සිත් Thursday, 05 November 2015 03:19 PM

අගය කළයුතු ක්‍රියාවක්. මගේ සුබ පැතුම්! (රේ)

:       0       0

කුමාර Thursday, 05 November 2015 03:45 PM

ඔවා කරලා වැඩක් නෑ බොන එකා බොනවා පුලුවනම් නැති කරලම දාන්න.(රේ)

:       0       0

රොෂාන් Thursday, 05 November 2015 03:56 PM

තමන් ඇබ්බැහිවෙලා හිටියත් , දරුවන් වෙනුවෙන් මේකට සහයෝගය දෙන්න. බොන එකට ආවඩන කවුරු උනත් තමන්ගේ දරුවෙක් බේබද්දෙක් වෙනවට කැමති නැනේ (රේ))

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site