IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


මත්ස්‍ය සමුළුවක් මීපුරදී

මත්ස්‍ය හා ජලජීවී ජාත්‍යන්තර සමුළුව අගෝස්තු 24-25 මීගමුව පුරවරයේදී පැවැත්වීමට නියමිතය.

මත්ස්‍ය හා ජලජ සම්පත් වගා කරන්නන්ට සහ විසිතුරු මසුන් ඇතිකරන ස්වයං ව්‍යාපාරිකයන්ට මෙන්ම එම ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂිතයන්ට එම ප්‍රදර්ශනය වැදගත් වන බව සංවිධායකයෝ කියති.

නකුඩා, නාරා සහ ඉන්ෆෝ ෆිෂ් ආයතන සමුළුව සංවිධානය කරයි.



අදහස් (0)

මත්ස්‍ය සමුළුවක් මීපුරදී

රාධා Thursday, 18 August 2016 01:01 AM

මාළු කල් තබාගැනීමේ විස්තර එහෙම නම් ලංකා ධීවර සංස්ථාවෙන් අපිට දැනගන්න පුළුවන් ඇතිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site