IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


මුද්‍රණ සම්මානයක් මීරිගමට

ප්‍රාදේශීය මුද්‍රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී‍්‍ර ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය  කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත් විණි.

කුඩා ප‍්‍රමාණයේ නිර්මාණශීලී ග‍්‍රන්ථ උදෙසා පිළිවෙලින් සිව්වන සහ දෙවැනි ස්ථාන හිමිකරගත් මීරිගම ආශිර්වාද ප‍්‍රකාශන සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චාමින් විජේරත්න මහතා සම්මානය අතැතිව  සිය කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයේ දැක්වේ.



අදහස් (0)

මුද්‍රණ සම්මානයක් මීරිගමට

රංජනී Thursday, 02 May 2013 04:07 AM

හරිම සතුටක් අපේ ගමට (මිරීගමට)මේ වගේ සම්මානයක් ලැබුනට. ඔබලාට සුබ පැතුම්! (නි)

:       0       0

චමිල Saturday, 04 May 2013 02:17 PM

මීරිගමට මේ වගේ සම්මානයක් ලැබුණට උණුසුම් සුබ පැතුම්. ! .(ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 02:28 PM

මෙවැනි තවත් සම්මාන දිනාගන්න හොඳ නිර්මාණ ම කරන්න. .(ස)

:       0       0

ඉනේට් ග්‍රැපික්ස් Thursday, 09 May 2013 01:03 AM

උණුසූම් සුබ පැතුම් ! (නි)

:       0       0

චන්ද්‍ර Thursday, 09 May 2013 06:55 AM

මමත් මීරිගම හකුරුකුඹුර ගමෙන් විවාහ වෙලා තියෙන්නේ. මමත් නියම පොත් කාරයෙක් තමයි. (නි)

:       0       0

රංජනී Sunday, 12 May 2013 05:05 AM

මමත් හකුරුකුඹුරේ දැනනම් ඉන්නේ එංගලන්තේ.මාත් හොදට පොත් කියවන්න දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site