IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මාර්ග තදබදයෙන් වසරකට කෝටි 100 ක පාඩුවක්


 
(දයාසීලි ලියනගේ)
 
මාර්ග තදබදය නිසා 2019 වසර තුළ ශ්‍රී ලංකාවට දෛනිකව සිදුවී තිබෙන ආර්ථික අලාභය රුපියල් කෝටි 100 ක් ලෙස ගණන් බලා තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරිම සඳහා යෝජිත දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන ඇති  අතර මෙම ව්‍යාපෘතිය මගින් පමණක් දෛනිකව රුපියල් මිලියන 550 ක ඉතිරියක් අපේක්ෂා කෙරේ.



අදහස් (0)

මාර්ග තදබදයෙන් වසරකට කෝටි 100 ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site