2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා
ලබන අයවැයෙන් වාහනවලින් මාර්ග බද්දක් අයකිරීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි කියයි. යතුරුපැදිවලින්ද මේ බද්ද අයකෙරෙතියි දැනගන්නට ඇත. වසරක් සඳහාවන මෙම බද්ද වාහන බලපත් නිකුත් කිරීමේදී ගෙවීමට සිදුවනු ඇතැයිද දැනගන්නට තිබේ.
විකි Sunday, 15 November 2015 02:50 PM
නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කලට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ. (අ)
නියමයි. වාහනයක් ගත්තේ කරදරයක් නැතිව කලින් රාජකාරියට ගිහින් ටිකක් පරක්කු වෙලා හරි ගෙදර එන්න පුළුවන් නිසා.. අඩුම ගානේ ප්‍රවාහන සේවය හදල අපට වහනෙක යනවා වගේ පොදු ප්‍රවාහන සේවයෙන් කළාට වෙලාවට යන්න පහසුකම් සලසල මේවගේ දෙයක් ගෙනාවන් අඩුම ගානේ හිත හද ගන්න තිබ්බ. ඇමතිලා 35 ඉතින් නඩත්තු කරන්න එපි නේද.. ඔන්න යහ පාලනේ..(බ)
ලක්විදු Monday, 16 November 2015 07:53 AM
ඔහොම යං... ඔහොම යං ....මෙයාල නවතින්නේ මාර්ග බද්ද විතරක් නෙවේ, (ම)
කුමාර Wednesday, 18 November 2015 08:11 AM
කොහොමද යහපාලානේ සුපිරි නේද? (ස)
ශාන්ත Wednesday, 18 November 2015 03:26 AM
විජිතගේ අදහස වටිනවා. ඒත් විකල්පයට නම් එකඟ නැහැ. ජවිපෙත් පොඩි මිනිහටම තලන මේ අාන්ඩුවේම කොටස් කරුවන් බව යි, මගේ කල්පනාව. (ස)
ලාල් Sunday, 15 November 2015 03:16 PM
අපිට තව බදු ඕන ඔය මදි (අ)
කුමා Wednesday, 18 November 2015 08:11 AM
කොහොමද යහපාලානේ සුපිරි නේද..?? (ම)
ඇසළ Sunday, 15 November 2015 03:30 PM
විකි 35 කොහොමද එකතු කළේ දැන් ගණන 100 පැනල. රාජ්‍ය. නියෝජ්‍ය. දෙක එකතු කරලා බලන්න. 35 නම් මෙච්චර අහේනියක් අපිට නැහැ.මාසෙක මේ ගැන් එකේ නඩත්තුව තමයි රටේ ප්‍රධාන බර. (අ)
නුවන් Tuesday, 17 November 2015 07:35 AM
තව ඉස්සරහට තව තව බදු එන්න පුලුවන්. ළිං බද්ද වගේ.... (නි)
සහන් Monday, 16 November 2015 04:32 AM
ලබන ඡන්දෙන් මහ ජනතාව ඕවට උත්තර දේවි (බ)
සහරා Sunday, 15 November 2015 05:00 PM
ඉඟුරු දීලා මිරිස් ගන්න අපිට හොඳට පුරුදුනේ. දැන් ඉතින් ඉවසමු (නි)
මලික් Sunday, 15 November 2015 09:29 AM
ඔව් ඉතින් වැඩ කරන සහ මහන්සියෙන් යමක්කමක් උපයා ගන්න මිනිහා ගෙන් එපායැ අය කර ගන්න . නැතිව ඉතින් නිකම් ඉඳන් නොමිලේ අනුන්ගේ බද්දෙන් නඩත්තු වෙන්න බලන් ඉන්න උදවියව සන්තෝෂ කරන්නේ කොහොමද ? (බ)
ප්‍රසාද් Monday, 16 November 2015 09:14 AM
හුස්ම ගැනිමට ඔක්සිජන් බද්දක් ඕන (හේ)
විරාජ් Monday, 16 November 2015 09:17 AM
දුප්පතාට හැමදාම බදු ගෙව ගෙව ඉන්න වෙන්නේ.(හේ)
ප්‍රසාද් Monday, 16 November 2015 09:17 AM
කීයක් විතරද?(හේ)
හිරාන් Monday, 16 November 2015 09:17 AM
බලන් යද්දි කලින් හිටපු අය හොදයි වගේ.(හේ)
අකිල Monday, 16 November 2015 09:14 AM
මේ හැමදේම දුප්පත් අපිටයි.(හේ)
තව මොනාට බදු ගහයිද දන්නේ නෑ.(හේ)
දිසානායක Sunday, 15 November 2015 09:43 AM
හරි පුතෝ පාරවල් වල සියලුම වලවල් වහලා කාපට් කරලා එහෙම. බොරළු පාරවල් ඉතුරු වෙන්න බෑ. අනික මෝටර් බසිකල් වලට වෙනම ලේන් එකක් ඕනේ. (බ)
කුමාර Tuesday, 17 November 2015 01:07 PM
වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි. කොටින්ම කියනවා නම් මහා මාර්ග පාවිච්චි කරනවාට තමයි ඔය ලයිෂන් කරනවා කියල බද්දක් ගෙවන්නේ. ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් මහත්තයා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා. නවසීලන්ත්යෙ බර වාහන ලයිෂන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (අ)
චානක Thursday, 19 November 2015 03:12 AM
කොහොමද යහපාලනය? සුපිරියි නේද? (නි)
රේණු Wednesday, 18 November 2015 04:23 PM
මා නම් මේ වැඩේට කැමති නැහැ. (ර)
කුමාර Tuesday, 17 November 2015 01:06 PM
වාහනයකට වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් නිකුත් කර බද්දක් ලබාගන්නේ මාර්ග නඩත්තුවටත් එක්කයි.කොටින්ම කියනවනම් මහා මාර්ග පාවිච්චි කරනවට තමයි ඔය ලයිසන් ගන්නව කියල බද්දක් ගෙවන්නේ.ඉතින් තවත් මාර්ග බද්දක් මොකටද.අර ජී.එල් පීරිස් ලොක්කා මුදල් ඇමති වෙලා ඉන්නකොට දාපු ඩීසල් බද්දත් තවම ගන්නවා.නවසීලන්තයෙ බර වාහන ලයිසන් කරනකොට දුවන කිලෝ මීටර් ගාන අනුව ගාස්තුව වෙනස් වෙනවා. එතකොට වැඩියෙන් මහා මාර්ග පාවිච්චි කරන වාහන වැඩියෙන් ගෙවනවා. (බ)
දිලුම් Monday, 16 November 2015 05:58 AM
නිකම් ඉඳන් පාර්ලිමේන්තුවේ ලාබෙට හම්බවෙන පෝෂ්‍යදායි ආහාර කන නිකමුන්ව නඩත්තු කරන්න අපි වගේ දුක්විඳල කීයක්හරි හම්බ කරන අය තමා බදු ගෙවන්න ඕන. නියම පාලනයක්නෙ මේක. කොහොමද මුදල් ඇමතිගෙ මොලේ. මාර සොයා ගැනීමක්නෙ කරල තියෙන්නේ. (ස)
චතුර Wednesday, 18 November 2015 04:27 PM
වෙනස මාරයි නේ? (ර)
සාගර Monday, 16 November 2015 03:41 PM
තව මොන මොන බදු වර්ග එයිද දන්නේ නෑ.(හේ)
මාධවී Monday, 16 November 2015 03:44 PM
මේ දේවල් නිසා අපි තමයි අන්තිමට දුක් විදින්නේ.(හේ)
අනිල් Monday, 16 November 2015 03:44 PM
අපිටම තමයි ඔය හැමදේම.(හේ)
කුෂාන් Monday, 16 November 2015 03:44 PM
වැඩක් නෑ කතා කරලා.(හේ)
හරිත් Monday, 16 November 2015 03:41 PM
ඔක්කොම එකයි. කාගෙන්වත් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ.(හේ)
මාධවී Monday, 16 November 2015 03:41 PM
කලින් කට්ටිය හොදයි වගේ බලන් යද්දි.(හේ)
විමල් Monday, 16 November 2015 03:41 PM
පයින් යනවටත් බද්දක් අය කරනා නම් නේද හොද?(හේ)
ක්‍රිෂාන් Monday, 16 November 2015 03:48 PM
පොඩි එකාට තමයි හැම දේම.(හේ)
සුරිය Wednesday, 18 November 2015 11:17 AM
ආණ්ඩුවේ මේ වගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනි. (ර)
මහානාම - කඳාන Wednesday, 18 November 2015 06:46 AM
මට නම් කියන්න තියෙන්නේ, මේ අදහස කාලෝචිතයි. යතුරුපැදි පමණක් නොවේ ත්‍රීරෝද හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගතයුතුයි. මෙයට අමතරව කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) බද්දක් අයකිරීමෙන්, රජයට අමතර ආදායමක් ලැබෙනවා පමණක් නොව, කොළඹට ඇදීඑන වාහන සංඛ්‍යාව ඉබේම සීමාසහිත වේවි. මීට සමගාමීව, මේ ලැබෙන මුදලින් ප්‍රවාහන සේවය අනාගත ආයෝජනයක් ලෙස සළකා කඩිනමින් දියුණු කළයුතුයි (නි)
අජිත් කරුණාරත්න Wednesday, 18 November 2015 02:23 AM
වාහනයක් ගන්නේ මිනිස්සුන්ට මුදල් වැඩිවෙලා නොවෙයි. තමන්ගේ අවශ්‍යතාවයටයි. බදු ගත්තාට කමක් නැහැ, විශාල කන්ටේනර්, ටිපර් වගේ වාහන වලින්. දැනුත් දුම් වාර්තාවටයි, රක්ෂණයටයි, ආදායම් බලපත්‍රයටයි විශාල මුදලක් ගෙවනවානේ. ඒකත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කරනවා. පොඩි මිනිහා කල්බදු ක්‍රමයට හරි ගන්න පොඩි වාහන වලින් බදු ගහන්න ගියොත් මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීරණයක් ගන්නවා සිකුරුයි. (නි)
විජිත් Sunday, 15 November 2015 01:09 PM
ඔහොම යමුකෝ... හැබැයි එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි. ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි. (ර)
නිවන්තක Tuesday, 17 November 2015 03:56 AM
මදැයි අපි කරගත් හරිය... (නි)
විජිත් Sunday, 15 November 2015 01:11 PM
රටකරන කට්ටිය තමන්ගේ වළ තමන්ම කපාගැනිමක් මේ කර ගෙන යන්නේ..රටට අවශ්‍යය අරමුදල් නැතිබව දැන් රහසක් නොවෙයි...අරමුදල් රැස්කරගන්න දැන් නොකරන ඒවා වැඩක් නැහැ...අනේ මන්ද...අපේ නොදැනුවත්කමින් අපිම පත්කරගත්ත උන් දැන් අපිව කන්න පටන් අරන් වගේ...ඔහොම යමුකෝ...හැබැයි.එකක් ලියලා තියන්නම්..." ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනිකව ගන්නට ඇත්තේ තව එකම එක විකල්පයයි...ඒ ජනතා විමුක්ති පෙරෙමුණ පමණයි..අනේ මන්ද..මේ දේශපාලනය නිසා මගේ මොලේ අමාරුවත් තදවෙලා..අංගොඩ යන්න වේවිද දන්නෙත් නැහැ. (බ)
රෝහණ Tuesday, 17 November 2015 03:56 AM
මෙතන සන්තුෂ් විතරයි හිතට දැනෙන යමක් කියලා තියෙන්නේ. (නි)
සිරිල් Tuesday, 17 November 2015 10:30 AM
අනිවාර්යයෙන්ම බද්දක් ගහන්න ඕනේ. (ර)
මාරි Tuesday, 17 November 2015 10:30 AM
මෝටර් සයිකල් වගේම වැසිකිලි යාමෙනුත් පරිසර දූෂණය වෙනවානේ. අනිවාර්යයෙන්ම බද්දක් ගන්න ඕනේ. (බ)
මහානාම - කඳාන Wednesday, 18 November 2015 06:58 AM
මට නම් කියන්න තියෙන්නේ , මේ අදහස කාලෝචිතයි , මෝටර් බයිසිකල් පමණක් නොවේ ත්‍රී වීලර හා අනෙකුත් සියලුම වාහන වලට මෙසේ වාර්ෂිකව අමතර බද්දක් ගත යුතුයි . මෙයට අමතරව , කොළඹ නගරයට ඇතුලුවෙන සියලුම වාහන වලින් ( පොදු සේවා හැර ) නාගරික මාවත් සංවර්ධනය සදහා බද්දක් අය කිරීමෙන් , රජයට අමතර ආදයම ලැබෙනවා පමණක් නොවේ , කොලඹට ඇදී එන වාහන සංඛ්‍යාව ඉබේම සීමා සහිත වේවි (බ)
කල්ප Tuesday, 17 November 2015 02:53 PM
අහිංසක අපිටමනේ මෙහෙම වෙන්නේ? (නි)
සන්තුෂ් Monday, 16 November 2015 05:20 PM
මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි.(රේ)
සන්තුෂ් Monday, 16 November 2015 05:23 PM
මේ රටට මහා විනාශ ලඟාකරපු එල්ටීටීය හා ජේවීපිය දැන් පවත්නා දේශපාලනයට විකල්ප වශයෙන් රැගෙන ඒමට තරම් පිස්සෝ ඉන්නවද කියල සැකයි. (රේ)
රණසිංහ Wednesday, 18 November 2015 11:44 AM
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ගමන් යන්නේ බස් එකේද.? (ර)
අමිල Sunday, 15 November 2015 02:05 PM
අපිනම් ඕවට මුකුත් කියන්නෑ. (ර)
දිල්හානි Tuesday, 17 November 2015 05:10 AM
අයියෝ මේ මොනවද වෙන්නේ? (නි)
අමල් Sunday, 15 November 2015 02:05 PM
අහිංසක යතුරුපැදි කරුවන්ගේනුත් ගන්නවද.? (ර)
දිමුත් Tuesday, 17 November 2015 05:14 AM
ලැජ්ජා නැද්ද පොඩි මිනිහාගෙනුත් ගන්න? දැනටත් අපි එක එක බදු ගෙවනවානේ? (නි)
ප්‍රසාද් Tuesday, 17 November 2015 02:53 PM
රට කරන්න සල්ලි නැත්නම් මුලින්ම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කපාහරින එක. මේ අහිංසක ජනතාවට මෙහෙම කරන්න එපා (නි)
දිල්ෂාන් Tuesday, 17 November 2015 05:13 AM
දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)
භාතිය Sunday, 15 November 2015 02:05 PM
විජිතගේ, අදහස මමත් කිහිප සැරයක්ම කියල තියෙනවා එත් අපේ බහුතරයකගේ නෙත් කඩතුරා වලින් වැහිලා. (ර)
ප්‍රසාද් Tuesday, 17 November 2015 02:54 PM
රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට බර පටවන්න එන්නේ නැතුව . යහ පාලනේ වහ පාලනේ වගේ නේද ? (බ)
සංජීව Sunday, 15 November 2015 02:22 PM
එතකොට දැනට වාහන ලියාපදිංචි කරනකොට අවුරුද්දක් පාසා ගන්නේ... (ර)
රට කරන්න සල්ලි නැත්නම් ඉසසරලම කරන්න ඕනෑ සියලු මන්ත්‍රී වැටුප් කැප හරින එක . මේ අහිංසක ජනතාවට ලන්න එන්නේ නැතුව . රහපාලනේ වහ පාලනේ වගේ නේද ? (අ)
අබ්දුල් Friday, 27 November 2015 05:28 PM
යහපාලනය ගැන තීරණයක් ගන්න වෙයි වගේ (නි)
ජයසිරි Tuesday, 17 November 2015 05:35 AM
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි (නි)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග බද්දක් එන හැඩයි