2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
රජයේ ආයතන පෞද්ගලීකරණය නොකරන බව රජය කියතත් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (එම්.බී.එස්.එල්) රක්ෂණ සමාගම විකිණීමට යතියි එහි ශාඛා 65ක පමණ සේවකයෝ උද්ඝෝෂණයක් හා විරෝධතා පා ගමනක් පැවැත්වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දීම ඔවුන්ගේ අරමුණ විය.
දොන් සරත් Tuesday, 26 November 2013 01:11 PM
මේ ප්‍රශ්න ඇති වෙන්නේ රජයේ බැංකුද අනවශ්‍ය ව්‍යාපාර වලට මැදිහත් වෙන නිසාවෙන් යැයි මට සිතේ (නි)
උපාලි Wednesday, 27 November 2013 10:00 AM
රජය මැදිහත් විය යුත්තේ මහජනතාවගේ සුබ සිද්ධියට ඍජුවම බලපාන ජලය විදුලිය වැනි ව්‍යාපාරවලට මිසක් හුදෙක් ලාභය සඳහාම පවත්වාගෙන යන මෙවැනි ව්‍යාපාරවලට නොවෙයි කියලයි මං හිතන්නේ. ඒ නිසා මේ ආයතනය පෞද්ගලීකරණය කිරීමේ වරදක් මම නම් දකින්නේ නැහැ. (නදී)
මංගල Wednesday, 27 November 2013 01:05 PM
බැංකුව අවුරුදු 6 ක් තිස්සෙ පාඩුලු. ඒකේ පාඩුව වහගන්න ඉන්ෂුවරන්ස් එක විකුනන්න හදන්නෙ. ඉන්ෂුවරන්ස් එකේ ලාභ තියෙනවා. ලොකු ලොක්කෝ ගාන බෙදාගෙන ඉන්ෂුවරන්ස් එකේ අහිංසක සේවකයො ටික පාරට දාන්ඩද යන්නේ? (නදී)
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්චන්ට් බැංකු රක්ෂණය රකින්න ශාඛා 65කින් එයි