IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


මූල්‍ය ආයතන තුනකට මහ බැංකුවෙන් දඩ

 

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කළ ආයතන තුනකට දඩ පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇත.

ඒ අනුව අංක 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවැරී ඇති බලතල අනුව මෙම මූල්‍ය දඩ පැනවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

 


055



අදහස් (0)

මූල්‍ය ආයතන තුනකට මහ බැංකුවෙන් දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site